සයිෆ් අලී ඛාන් ගැන බය වෙන්න දෙයක් නෑ පිහි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කළ බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලී ඛාන්ට සිදු කළ සැත්කම සාර්ථක වූ බවත්, 56 හැවිරිදි බොලිවුඩ් නළුවා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් ඉන්දීය මාධ්‍ය පවසයි. 17 January 2025
නළු සයිෆ් අලී ඛාන්ට අකරතැබ්බක් බොලිවුඩයේ සුපිරි නළුවකු වන සයිෆ් අලී ඛාන් තියුණු ආයුධයකින් කළ පහර කෑමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි. සයිෆ් අලී ඛාන් තුවාල ලබා ඇත්තේ ඔහුගේ මුම්බායි නිවසේ සිටිද්දී, අලුයම 2.30 ට පමණ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි 16 January 2025
ඊශ්‍රායල හමාස් සටන් විරාමයක් ! මාස 15 ක් තිස්සේ පැවැති සටන් අවසන් කරමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සටන් විරාමයක් සඳහා එකඟත්වයක් ඇති කර ගැනුණි. 16 January 2025
අපි ට්‍රම්ප් මරන්න හැදුවේ නෑ - ඉරානය තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය නොකළ බවත්, ඇමෙරිකාවෙන් එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඉරාන ජනාධිපති අවධාරණය කර ඇත. 15 January 2025
ඔස්ටේලියා අගමැතිගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක් ඔස්ටේලියා අගමැති ඇන්තනි ඇල්බනීස්, රුසියාවට දැඩි ලෙස අනතුරු ඇඟවීමක් කළේය. ඒ, රුසියන් යුක්රේනයේ දී යුක්රේන හමුදාවට එක් වී රුසියන් හමුදාවට එරෙහිව සටන් වදිමින් සිටි ඔස්ටේලියානු ජාතික තරුණයකු රුසියන් ප්‍රහාරයකින් මියයෑම සම්බන්ධයෙනි. 15 January 2025
බටහිර ඉවුරට ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයක් බටහිර ඉවුරේ ත්‍රස්ත ඉලක්ක කීපයකට ඊශ්‍රායල හමුදා ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගියේ එකම පවුලේ සහෝදරයෙකු සහ ඔහුගේ බාල සහෝදරයන් දෙදෙනා යැයි පලස්තීන ‘වාෆා’ පුවත් සේවය පවසයි. 15 January 2025
යුක්රේනයෙන් රුසියාවට දිගට හරහට ගුවන් ප්‍රහාර යුක්රේන හමුදා ඊයේ (14), රුසියාවේ ඉලක්කවලට දිගින් දිගටම මිසයිල ප්‍රහාර එල්ල කළේය. රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී මේ වනවිට වසර 3 ක් ගත වී ඇති අතර, යුක්රේන හමුදාව රුසියාවේ ඉලක්කවලට එල්ල කළ දරුණුතම මිසයිල ප්‍රහාරය මෙය ලෙස සැලකෙයි. 15 January 2025
සුඩාන හමුදා ප්රහාරයන් සිවිල් වැසියෝ 120 ක් මරුට සුඩාන හමුදාව, ඔම්ඩුරාමන් නගරයේ බෙදුම්වාදී කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් ෂෙල් වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කළ බවත්, එයින් සුඩාන සිවිල් වැසියන් 120 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ. 15 January 2025
කියුබාව ත්රස්තවාදයට උඩගෙඩි දෙන්නේ නෑ කියුබාව, ත්රස්තවාදයට අනුග්‍රහය දෙන රටක් නොවන බව පවසමින්, ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රටවල් ලැයිස්තුවෙන් කියුබාව ඩවත් කිරීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය. 15 January 2025
දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති නිල නිවසේ ඇති වුණු උණුසුම්කාරී තත්ත්වයකින් පසුවය. 15 January 2025
පතලේ සිරවුණු 100 දෙනා බේරාගන්න සටනක් දකුණු අප්‍රිකාවේ අනවසරයෙන් පවත්වාගෙන ගිය රත්තරන් පතලක සිරවුණු පතල්කරුවන් 100 දෙනකු මුදා ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පවැසෙයි. 14 January 2025
උතුරු කොරියාව මිසයිල අත්හදා බලයි උතුරු කොරියාව, කෙටි දුර බැලැස්ටික මිසයිල කීපයක් සාර්ථකව අත්හදා බැලූ බව දකුණු කොරියානු හමුදාව පවසයි. 14 January 2025
ලෙබනනයට නව අගමැතිවරයෙක් ලෙබනන් ජනාධිපති ජෝසප් එයොන්, එරට නව අග්‍රාමාත්‍ය ලෙස නවාස් සලාම් නම් කළ අතර, ලෙබනන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සලාම්ට හිමි වී ඇතැයි පැවැසෙයි. 14 January 2025
දිවුරුම් දුන් සැණින් පුටින් හමුවෙනවා - ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින්, තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවන බවත්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සාකච්ඡා පවත්වන බවත් ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරීපත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 14 January 2025
ජපානයට භූමි කම්පාවක්: සුනාමි අනතුරු ඇඟවෙයි රික්ටර් පරිමානයේ ඒකක 6.8 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නිරිතදිග ජපානය කැලැඹිණි. 14 January 2025
ළැව් ගින්නට 24 ක් බිලි: බයිඩන් සොව පළ කරයි ලොස් ඇන්ජලීස් නගරය සහ ඒ අවට ප්‍රදේශවල පැතිර යන ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 24 දක්වා ඉහළ ගොස් ඇති බවත්, තවත් 13 දෙනකු ළැව් ගිනි හේතුවෙන් අතුරුදන් බවත් පැවැසෙයි. 14 January 2025
දකුණු කැලිෆෝනියාවට යන්න ට්‍රම්ප් සැරැසෙයි ළැව් ගිනිවලින් සිදුවන හානිය දැක ගැනීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරීපත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් කැලිෆෝනියාව බලා යෑමට සූදානමින් සිටින බව වාර්තාවේ. 14 January 2025
ඇමෙරිකාව සමඟ ගැටෙන්න සූදානම් නෑ ඇමෙරිකාව සමඟ හෝ ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වන ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ හෝ ගැටුම් ඇති කර ගැනීමෙන් වළකින බවත්, ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියුට් එඩ්ජ් පවසා ඇත. 14 January 2025
ලොස් ඇන්ජලීස් ගොඩ නගන්න බිලියන ගණනක් වැයවේවි සතියකට වැඩි කාලයක් තිස්සේ ළැව් ගිනිවලින් බැටකන ලොස් ඇන්ජලීස් නුවර, යළි ගොඩනැගීමට ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වැය වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 14 January 2025
අගමැති මෝදි ප්‍රංශ සංචාරයකට සූදානම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශයේ නිල සංචාරයක නිරත වන බව ප්‍රංශ ජනාධිපති නිවේදනය කර තිබේ. ප්‍රංශ පුවත් වාර්තා පෙන්වා දෙන්නේ නරේන්ද්‍ර මෝදි පෙබරවාරි මාසයේදී පැවැත්වෙන කෘත්‍රිම බුද්ධි ක්‍රියාකාරී සමුළුවට සහභාගී වීමට නියමිත බවය. 13 January 2025
සියලු චෝදනාවලින් ට්‍රම්ප් නිදහස් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුට එරෙහිව එල්ල වුණු සියලු චෝදනාවලින් නිදහස ලබා සිටී. අසැබි චිත්‍රපට නිළියක වන ස්ටෝමි ඩැනියෙල්ස් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා, එම සිද්ධිය යට ගැසීමට ඇයට මුදල් දුන්නැයි යන චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයෙන් අනතුරුව අධිකරණය මේ බව පවසා ඇත. 13 January 2025
බයිඩන් පාප්තුමන්ට ඉහළම ගෞරවය දෙයි ධුරයෙන් සමු ගැනීමට නියමිත, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට, ඇමෙරිකාවේ ඉහළම සිවිල් ගෞරවය ලෙස සැලකෙන “ජනාධිපති නිදහස් පදක්කම” පිරිනමා ඇත. 13 January 2025
සකර්බර්ග් ට්‍රම්ප් හමුවෙලා ෆේස්බුක් අයත් ’මෙටා’ සමාගමේ විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය. 13 January 2025
කුම්බමේලා සමරන්න ඉන්දියාව සුදානම් ලොව වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වන කුම්බමේලා හින්දු ආගමික උත්සවය අද (13) ආරම්භ වෙයි. මිලියන 400 කට වැඩි හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ආගමික උත්සවය අභ්‍යවකාශයට පවා පෙනෙන බව මාධ්‍ය වාර්තා පවසයි. 13 January 2025
බයිඩන් - නෙදන්යාහු සාකච්ඡා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි. 13 January 2025
ලොස් ඇන්ජලීස් ඇඳිරිය තවමත් ඉවත් කර නැහැ ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර සහ අවට ප්‍රදේශවලට රාත්‍රී කාලයේ ඇදිරි නීතිය පැනැවීමට බලධාරීන් ගත් තීරණය නොවෙනස්ව පවතින බව පැවැසෙයි. 13 January 2025
සතුරන්ට අහුවුණොත් දිවි නසා ගන්නැයි උපදෙස් රුසියාවට සහාය දක්වමින්, රුසියන් යුක්රේන යුද්ධයට ගොස් සිටින උතුරු කොරියානු සොබළුන්ට, එරට රජය පවසා ඇත්තේ, සතුරන් අතට පත් නොවී දිවි නසා ගන්නට යැයි මේ වනවිට අනාවරණය වී ඇත. 13 January 2025
මයික් පෙන්ස් අවුරුදු 4 කට පස්සේ ට්‍රම්ප් හමුවෙලා ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස පළමු ධුර කාලය හොබවද්දී ඔහුගේ සගයා මෙන්ම උප ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කළ මයික් පෙන්ස් සහ ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්විණි. ඒ වසර 4 කට පසු වීම විශේෂත්වයකි. 13 January 2025
ළැව් ගිනි නිවන්න අසල්වැසියෝ එති ලොස් ඇන්ජලිස් නුවර පැතිර යන දරුණු ළැව්ගිනි, දැඩි සුළං ධාරා හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව පැවැසෙයි. 13 January 2025
ලොස් ඇන්ජලීස් ළැවි ගිනි 24 ක් බිලි ගනී ලොස් ඇන්ජලීස් ළැව් ගිනි තව දුරටත් දරුණු වෙමින් පවතින බවත්, මේවනවිට ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 24 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ. ළැව් ගිනිවලට හසුවී අතුරුදන් වූවන් ගණන 13 කි. 13 January 2025
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026