
දකුණු කොරියානු ජනප්‍රිය නිළි ලී සියෝ යී අභාවප්‍රාප්ත වූ බව පැවැසෙයි. ඇගේ වයස අවුරුදු 43 කි.
ලී සියෝ යී ජනප්‍රිය කොරියානු ටෙලි කතා නිළියකි. ‘ඩිවෝස් ඉන්ෂුවරන්ස්’ සහ ‘චියොන්ග්ඩම් ඩොංග් ස්කැන්ඩ්ල්’ ආදිය ඇය රඟපෑ අතිශය ජනප්‍රිය ටෙලි කතාය. 1982 වසරේ, අප්‍රේල් 18 වැනිදා උපත ලැබූ ලී සියෝ යී, රංගනයට පිවිසියේ 2013 වසරේදීය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd