
ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 24 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටෙක්සාස් ජනපදයේ, ග්වාඩලූප් ගඟ දිගේ ජල මට්ටම ඉහළ යෑමෙන් ඇති වූ මෙම ගංවතුර නිසා තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, අතුරුදන් වූවන් අතර ළමා කඳවුරක සිටි යුවතියන් 20 දෙනකු ද සිටින බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd