
උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ජජ්හර් ප්‍රදේශයෙන් භූ චලනයක් වාර්තා විය. එහි ප්‍රබලත්වය සටහන් වූයේ ච්ටර් මාපකයේ 4.4 ක ලෙසය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එය නව දිල්ලි අගනුවර සහ අවට ප්‍රදේශයන්ට දැනී ඇති බවය.
පොළොව මට්ටමේ සිට කිලෝමීටර 10ක පමණ ගැඹුරකින් හටගත් මෙම භූකම්පනයෙන් ජීවිත හානි හෝ දේපල හානි හෝ සිදුවී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd