ද්වීපාර්ශ්වීය සබඳතා තරකර ගැනීමේ අරමුණින්, බ්‍රසීලයේ නිල සංචාරයක යෙදෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා විසින්, එරට ඉහළම සිවිල් සම්මානය වන ද ‘ග්‍රෑන්ඩ් කොලර් ඔෆ් ද නැෂනල් ඕඩර් ඔෆ් ද සදර්න් ක්‍රොස්’ සම්මානය පිරිනමන ලදී.
බ්‍රසීල ජනාධිපතිවරයා මෙම ගෞරව සම්මානය ඉන්දීය අග්‍රමාතා්‍ය මෝදිට පිරිනැමුවේ, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට සහ ප්‍රධාන ගෝලීය වේදිකාවල ඉන්දියා-බ්‍රසීල සහයෝගීතාව වැඩි දියුණු කිරීමට මෝදි දක්වන කැපී පෙනෙන දායකත්වය අගය කරමිනි.
අග්‍රාමාත්‍ය මෝදි බලයට පත් වූ දා සිට විදේශීය රජයක් විසින් ඔහුට පිරිනමනු ලැබූ 26 වැනි ජාත්‍යන්තර සම්මානය මෙය වීම ද විශේෂත්වයකි.
2025 දෙසැම්බර් මස 04
668
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
547
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
445
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බ්‍රසීලයේ ඉහළම සිවිල් සම්මානය මෝදිට