
යුරෝපා සංගම් ප්‍රධානී උර්සුලා වොන් ඩර් ලින් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර නව වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධයෙන් දුරකතන සාකච්ඡාවක් පැවැත්විණි.
ඒ, ට්‍රම්ප් පනවා ඇති තීරු බදු සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින්ය.
යුරෝපා සංගමය පවසා ඇත්තේ, උර්සුලා වොන් ඩර් ලින් සහ ට්‍රම්ප් අතරේ පැවැති එම සාකච්ඡා ඵලදායී වූ බවය. යුරෝපා සංගමය ජනාධිපති ට්‍රම්ප් සමඟ මෙසේ සාකච්ඡා පවත්වන්නේ මාස ගණනක් තිස්සේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd