
බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ හිදී පැවැත්වෙන බ්‍රික්ස් රාජය නායක සමුළුව අමතමින්, ත්‍රස්තවාදයට අන්‍රග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පාකිස්ථානයට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේය.
සමුළුව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පාකිස්ථානය විවේචනය කර ඇති අතර ඔහු සඳහන් කර තිබුණේ, ඉන්දියාව ත්‍රස්තවාදයේ ගොදුරක් වී ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd