
දකුණු ඇමෙරිකාවට අයත්, සුරිනේම් රාජ්‍යයේ ජනාධිපති ධුරය ප්‍රථම වරට කාන්තාවකට හිමිවිය. ජනාධිපති ධුරයට පත් වූයේ, 71 හැවිරිදි වෛද්‍යවරියක ද වන ජෙනිෆර් ගර්ලිං සිමොන්ස්ය.
නිෆර් ගර්ලිං සිමොන්ස් ජනපති ධුරයට පත් වූයේ, ඇගේ පක්ෂය ඇයට හිතවත් පක්ෂ ද හවුල් වී රජයක් පිහිටුවීමට සන්ධාගත වීමත් සමගය.
සුරිනේම් යනු දකුණු ඇමරිකාවේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටා ඇති කුඩා රාජ්‍යයකි. සුරිනේම් රාජ්‍යයේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ ස්වභාවික සම්පත් මතය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd