
බටහිර සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයකු ලෙස සැලකෙන ෂෝන් ඩිඩී කොම්බස්ට එල්ල වූ චෝදනාවලින් ඔහු නිදහස් විය.
ගණිකා ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම සහ තවත් ජාවාරම්වල නියැලීම ෂෝන් ඩිඩී කොම්බස්ට එල්ල වී තිබුණු චෝදනාය.
නිව්යෝක් නුවර ෆෙඩරල් අධිකරණකදී එල්ල වුණු අපරාධ චෝදනා සම්බන්ධයෙන් නඩුව විභාග කෙරුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd