
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් (විදේශ අමාත්‍ය) මාර්කෝ රූබියෝ අතර හමුවක් පැවැත්විණි. ඒ, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්ගේ ඇමෙරිකන් සංචාරයට සමගාමීවය.
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ඇමෙරිකාවට ගොස් සිටින්නේ, වොෂින්ටනයේ පැවැත්වෙන ‘කුඩ්ස්’ එකමුතුවේ, විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහාය.
එම හමුවට සමඟාමීව ජයිශංකර් සහ මාර්කෝ රූබියෝ අතරේ සාකච්ඡා පැවැත්විණි. ඒ, ආරක්ෂාව, තාක්ෂණය, බලශක්තිය යන ක්ෂේත්‍රවල දෙරට අතර ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය සම්බන්ධයෙනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd