ප්රංශ ජනපතිගෙන් රුසියාවට අනතුරු
රුසියන් යුක්රේන යුද්ධයේ දී, යුක්රේනයට බටහිර රටවලින් ලැබෙන සහාය රුසියාව දිගින් දිගටම අවතක්සේරු කරන්නේ නම්, යුක්රේන හමුදාවට සහාය දක්වමින්, යුද පෙරමුණට හමුදා යැවීමට පවා තමන් පසුබට නොවන බව ප්රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා ඇත.