
වසර පහක විරාමයකින් පසු ඉන්දියාවත් ලිපියාවත් අතර යලිත් වරක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී තිබේ. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූයේ ඉන්දියාව, යළිත් වරක්, ලිබියාවේ ට්‍රිපොලි අගනුවර තානාපති කාර්යාලයක් විවෘත කිරීමත් සමඟය.
නව තනාපතිවරයකු පත් කරන තුරු බටහිර ආසියාවේ සහ උතුරු අප්‍රිකානු අංශයේ උප ලේකම් ලෙස කටයුතු කළ ආචාර්ය මොහොමඩ් අලීම් ට්‍රිපොලි අගනුවර තානාපති කාර්යාලයේ රාජකාරි කරනු ඇතැයි පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd