රන් වැසිකිළිය සොරා ගත්තාට සිර දඬුවම්
දෙවැනි ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ, වින්ස්ටන්ට් චර්චිල් උපත ලැබූ නිවසේ තිබූ, කැරට් 18 වර්ගයේ රත්තරන්වලින් නිර්මාණය කළ, ඇමෙරිකන් ඩොලර් මිලියන 6 කට වඩා වටිනා වැසිකිළි පා්ච්චිය සොරකම් කිරීම සම්බන්ධයෙන් 39 හැවිරිදි ජේම්ස් ෂීම් නමැත්තා වරදකරු විය.