
කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයන් 5 දෙනකු මියගිය බව පැවැසෙයි. හිමාල කඳුකරයේදී හමුදා රථ පෙළක් ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාරය එල්ල වූ බව ඉන්දීය විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
පාකිස්තානයේ සහාය ලබන ඉස්ලාමීය බෙදුම්වාදී සටන්කාමීන් යැයි සැකකෙරෙන පිරිසක් විසින් ප්‍රහාරය එල්ල කරනු ලැබූ බවට සැක කෙරෙන අතර, ඉන්දීය ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන ආරම්භ කර ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd