
ඉන්දුනීසියාවට අයත් සුලවේසී දූපතේ අනවසරයෙන් පවත්වාගෙන ගිය රන් ආකරයක් නායයෑමට හසුවිය. ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කළේ රන් ආකරයේ සේවකයන් පණ පිටින් වැළැලී ගිය බවය.
එසේ වැළලී ගිය සේවකයන්ගෙන් 11 දෙනකුගේ මළසිරුරු හමුවුණු බවත් තවත් 45 දෙනකු අතුරුදන් බවත් මාධ්‍ය වාර්තා කර තිබේ. නායයෑම හටගත්තේ නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd