
රුසියාවට ගොස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු, හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටෝර් ඔර්බෝන්, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ චීන ජනාධිපති ෂී ජින්පින් හමුවිය.
රුසියන් හිතවාදියකු වන හංගේරියානු අග්‍රාමාත්‍යවරයා, යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හමුවූයේ චීනයටත් රුසියාවටත් යෑමට පෙරය.
තමන්ගේ අරමුණ, රුසියන් යුක්රේන යුද්ධයට සාමකාමී විසඳුමක් ලබා දීම යැයි හංගේරියානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd