යුක්රේනයට එරෙහි සටන දැන්ම නවත්වන්නේ නෑ
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්රියාමාර්ගයක් අනුගමනය කරන්නේ, ඉලක්ක රැසක් සම්පූර්ණ කර ගැනීමේ අරමුණින් බවත්, යුක්රේන රුසියන් යුද්ධය අවසන් වී, සාමය පවතිනු ඇත්තේඑම ඉලක්ක සම්පූර්ණ වීමෙන් පසුව බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.