
මෙතනෝල් මිශ්‍ර මත්පැන් පාලනය කිරීමෙන් තමිල්නාඩුවේ 54 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
තවත් 200 කට වැඩි පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.
මෙම මත්පැන් විෂවීම වාර්තා වන්නේ කල්ලකුරිච්චි දිස්ත්‍රික්කයෙනි. මියගිය 54 දෙනාගෙන් හය දෙනකු කාන්තාවන් බව ද පැවැසෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd