
ඇමෙරිකා උප ජනාධිපතිනි කමලා හැරිස් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ හමුවක් පැවැත්වුණු අතර, එහිදී ඇමෙරිකන් උප ජනාධිපතිනිය, ඊශ්‍රායල අග්‍රාමාත්‍යරයාට පළ කළේ කඩිනමින් සටන් විරාමයකට ගොස්, ගාසා තීරයේ සටන් නැවැත්වීමට පියවර ගන්නා ලෙසය.
‘හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේදී පලස්තීන සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය වෙනවා. කාන්තාවන් දරුවන් ඝාතනය වෙනවා. තව දුරටත් ඇමෙරිකාවට නිහඬව බලා සිටින්න බැහැ’ යැයි උප ජනාධිපතිනි කමලා හැරිස්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හමුවේ පෙන්වා දුන්නාය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් බලයට පත් වුවොත් දමිළ ඩයස්පෝරාව මගින් ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට බලවත් තර්ජනයක් වීමට ඉඩ ඇත. මැයගෙන් ඉශ්‍රායල් අගමැතිට දැක්වූ ප්‍රතිචාරය, ජ්‍යාතන්තර මුස්ලිම් අන්තවාදය ගැන දැනුවත් බවක් නැති බව නම් පැහැදිලියි.