ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
පීලි පැනීමට ලක් වූයේ චතිස්ගාර් ඩිල්රුගාර් අධිවේගී මගී දුම්රියයි. දුම්රිය පීලි පැනීමට ලක් වූයේ ඇසෑම් ප්‍රාන්තයේ අයෝධ්‍යා නුවර ආසන්නයේය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd