
ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයක් සටහන් කළේය.
භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.4 ක අගයක් සටහන් කළත්, එයින් සිදුවුණු ජීවිත හානි හෝ දේපොල හානි ගැන හෝ මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.
භූමි කම්පාවේ අපිකේන්ද්‍රය, ඇන්ටෝෆැග්ස්ටා වෙරළාශ්‍රිත නගරයේ සිට කිලෝ මීටර් 265 ක් දුරින්, කිලෝ මීටර් 126 ක් ගැඹුරින් පිහිටි බව ද පැවැසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd