
යුක්රේනයේ, කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. මෝදි යුක්රේනය බලා යනු ඇත්තේ ලබන අගෝස්තු 23 වැනිදාය.
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපති සෙලෙස්කී හමුවුණු පළමු අවස්ථාව මෙය වනු ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd