
ඇමෙරිකාවේ සංචාරයක යෙදෙන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ හිටපු ඇමෙරිකන් ජනාධිපති මෙන්ම, එලැඹෙන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂකයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සාකච්ඡා පැවැත්වීය.
හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධය කඩිනමින් අවසන් කර, හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදාගෙන පවතින ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් අවසන් කළ යුතු යැයි ට්‍රම්ප්, නෙදන්යාහු හමුවේ අවධාරණය කළේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd