චීන ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයක
චීන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරයක් සඳහා පිටත්ව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. චීන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට අමතරව නේපාලයේ ද සංචාරය කිරීමට නියමිතය. චීනය සහ ඉන්දියාව අතර ස්වභාවික බාධකයක් ලෙස ගොඩනැගී තිබෙන නේපාලය තුළ තම බලපෑම වැඩි කිරීමට චීනය, මෙම සංචාරයක අවස්ථාවක් කරගනු ඇතැයි පැවසේ.