සමන් පාලිත නානායක්කාර
හල්දුම්මුල්ල ගිනිගත්ගල මාර්ගය නාය යාමකින් අවහිර වීම නිසා පවුල් 85 ක් කොටුවී සිටින බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා පැවසීය.
හල්දුම්මුල්ල ගිනිගත්ගල නාය යාමෙන් පසුව එම මාර්ගය වසා දමා ඇති අතර විකල්ප මාර්ගය ලෙස නම් කර තිබූ නිදන්ගොඩ කළුපහන මාර්ගයද අද නාය ගොස් අවහිර විය.
පුස්සැල්ල ගිනිගත්ගල දක්වා අලුතින් විකල්ප මාර්ගයක් තැනීමට අවධානය යොමු කර ඇති බව ද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හල්දුම්මුල්ල සුන්දර ගමක්. ස්වභාවික වතුර බේසම් පිහිටා තිබෙන්නේ එම පළාතේ නේද ?