( කේ.බුද්ධික කුමාරසිරි)
පෙර පාසල් දැරියකට අතවර කිරීමක් සම්බන්ධයෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් හංවැල්ල තුන්නාන ප‍්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සැකකරු හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අතවරයට ලක් වූ බව කියන පෙර පාසල් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හෝමාගම මූලික රෝහලට යොමු කළ බවද පොලිසිය පැවසීය.
පාදුක්ක පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වෙන්න පුලුවන්ද? පෙර පාසැල් කියන්නේ අවුරුදු 5 ට අඩු වයසේ ළමයි. අනේ මන්දා සීයලත් කරන වැඩ.