ක.ග කරුණාරත්න
ගිරිතලේ වැවේ මසුන් ඇල්ලීමේ යෙදී සිටි පුද්ගලයකු ඇති වු වර්ෂාවත් සමඟ අකුණුසැර වැදීමකින් මිය ගිය බව මින්නේරිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගිරිතලේ පාර් 01 කණුව, අංක 45 ලිපිනයේ පදිංචිව සිටි සුබසිංහ කංකානම්ලාගේ කමල් (47) යන අයයි.
මින්නේරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ජී.ඩී පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකුණු ගහන වෙලාවට එළිමහනේ පිට්ටනිවල ජලාශවල කුඹුරුවල කඳු මුන්දුන්වල ඉන්න එපා කියල කාලගුණ උපදේශකයෝ හැමදාම මාධ්‍යට කියනවා. ඔන්න ඒවා හරියට අහගත්තෙ නැතුවහම වෙන දේ.
අකුණු ගහන වෙලාවට එළිමහන් ජලාශවල, කුඹුරුවල ඉන්න එපා කියල කාලගුණ උපදේශකයෝ කන්තෝරු කාමරවල සිට කිව්වත්, එදිනෙදා ජීවනෝපාය සඳහා සමහරෙක්ට මෙවැනි ස්ථාන වල රැදෙන්නට සිදු වෙනවා. මේ අපේ රටේ සිදුවන අවාසනාවන්ත සිදුවීමක්.