(රොමේෂ් ධනුෂ්ක සිල්වා සහ ඩයනා උදයංගනී )
ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 16 දෙනා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු විපක්ෂයේ අසුන් ගත්හ.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනා සභාව ආරම්භ වීමට පෙර සභාව මැදින් ගොස් විපක්ෂයේ අසුන් ගත්හ.
විපක්ෂයට පැමිණි මන්ත්‍රීවරු පිටව යද්දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හූ හඬ නඟමින් කෑ කෝ ගැසු අතර ඒකබද්ධයේ මන්ත්‍රීවරු විසින් ඔවුන්ව අත්පොළසන් නාදයෙන් යුතුව හරසරෙන් පිළිගනු ලැබුහ.



(රොමේෂ් ධනුෂ්ක සිල්වා )


( ඡායාරූප - ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා රජුරුවන්ගේ හිත රිදවන නරක ළමෝ නෙවී අපී !
හෙට ආණ්ඩුවට ආවොත් UNP එක අත්පුඩි ගහනවා ඒකාබද්දය හු කියනවා , සින්දුව මතක් වෙනවා "අපි අසරණ වෙලා" මේවට වග කියන්න ඕනේ ආණ්ඩු කරපු සියලු දෙනාටම ඡන්දය දීපු අපි, හෙටත් අපි රැවටෙනවා.
මේ අය ඉපදෙනකොටම ලැජ්ජ නහර නපාගෙන ඉපදිලා තියෙන්නේ .....
සෙනෙහසේ නවාතැනේ.................
මේ කට්ටියගෙන් වැඩි දෙනෙක් ඔහොමම ගිහින් ගෙදරම අසුන් ගන්නවා දකින්න අපි ආසාවෙන් බලා ඉන්නේ.
කොහේ අසුන් ගත්තත් ප්‍රශ්නයක් නෑ...වරප්‍රසාද ලැබෙනවා නම්......
ඔතන ඉන්න වැඩිදෙනෙක් ප්‍රතිපත්තියක් නැති එක එක හේතු නිසා එහාට - මෙහාට පනින කට්ටියනේ.
ඇති යන්තම්, රෙදි ඇඳන් නේ?...
ඔය 16 දෙනාම රිලා ගණයට අයත් ය. මේ කට්ටියම අපහු මහින්ද රාජපක්ෂට බැනලා තව පැත්තකට ජම්ප් කරාවි. මේ අයට ඡන්දය දෙන හැතිකරයට මදුවල්ගයෙන් ගහන්න ඕනේ..