(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මැයි රැලිය මීට සුළු මොහොතකට පෙර ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී ඇරැඹිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය පැවැත්වෙන අතර මේ අවස්ථාව වන විට ඒකාබද්ධ විපක්ෂයේ සියළු පක්ෂ නායකයින් රැලියට සහභාගී වී සිටිති.
ආණ්ඩුවෙන් ඉවත් වු ඇමැතිවරු 16 දෙනා අද (07) පොදුජන පෙරමුණු රැලියට සහභාගී වෙතියි බොහෝ දෙනා අතර මතයක් පැවැතියද මේ වන තුරු කිසිදු අයෙක් පැමිණ නැති අතර ගම්පහ දිස්ත්‍රික් හිටපු නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා පමණක් මේ වන විට රැලියට සහභාගී සිටී.
අති විශාල ජනකායක්ද සමනල ක්‍රීඩාංගණයට රැස්ව සිටිති.





ඡායාරූප- රවී ලියනගේ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ගෙන් පිරි වේදිකාවක් නැරඹීමට පැමිණ සිටින ජනතාවට අපගේ කණගාටුව...
20 20 ජනාධිපති අපේක්ෂකයා... දිනේෂ්...ද ...?
රටට සහල් 37% ක්. සීනි 82%ක්. අල 67% ක්, ලූනු 81%ක් ගේන්නේ පිටරටින්. රටේ ගෙවල් ලක්ෂ 50න් ලක්ෂ 420000ට තවම වැසිකිලි නෑ. එතැනින් ලක්ෂ පහක් වර්ග අඩි 250ක ඉඩ කඩක් තියෙන්නේ. පිටරටින් අවුරුද්දකට ඩොලර් කෝටි 2000ක බඩු ගේනවා. හැබැයි අපි අපනයන කරලා හොයන්නේ ඩොලර් 1000යි. දකුණු අාසියාවේ වැඩිම ළමුන් ගණනක් මන්දපෝෂණයෙන් පෙලෙන්නේ මෙහෙ. ඔබතුමන්ලා බලයෙන් ගියේ 120 තිබුණු ඩොලරය 138ට එනකන් නැගලා. මේවා තව තවත් වැඩි මිසක් අඩුවක් නෑ. තව නොකී දේවල් ගොඩයි. ඉන්න අාණ්ඩුව ගැන කියලා වැඩක්ම නෑ. ඔබතුමන්ලා ණය වෙලා කරපු අසාර්ථක මහාපරිමාණ වැඩ නිසා එක මිනිහෙක් පිටරටට 420000ක් ණයයි. ඔයාලා කරපු වැඩවලින් එ් ණය ගෙවන්න අාදායම් ලැබෙන්නෙත් නෑ. එ්වා නඩත්තුවටත් තව ණයවෙනවා. අවුරුදු 70කින් රටට මෙහෙම වුනානම් ඔබතුමන්ලා තව අවුරුදු 50ක් පාලනය කළොත් අපිට මොනවා වෙයිද?. මේ රට ගොඩ නගන්න පුලුවන් විප්ලවීය අාර්ථික වෙනසක් කරන පක්ෂයකට විතරයි.
සිංහ කොඩිය ඔසවාගෙන අතීතය වර්ණනා කරමින් ඉන්න අපිව, දුශිතයන්, හොරුන් අන්ත ජාතියක් වෙලා පක්ෂ භේද හදාගෙන කුලල් කාගන්න වනචාරයන් උනේ කොහොමද?
මහා බැංකු හොර මුන්ට මතක නැති හැටි