සමන් පාලිත නානායක්කාර
පැවැති ධාරාණිපාත වර්ෂාවත් සමඟ අද සවස නාය යෑමේ අවදානමක් මතුවූයෙන් හපුතලේ ගල්කන්ද ප්‍රදේශයේ පවුල් 14ක් ආරක්ෂිත පියවරක් ලෙස ඉවත් කළ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා පැවසීය.
ඉවත් කළ පවුල් 14ක සාමාජිකයන් හපුතලේ ගල්කන්ද පාසලේ තාවකාලිකව රඳවා ඇතැයි ද ඔවුනට සහස සැලසීමට අවශ්‍ය කටයුතු සිදුවන බව ද ප්‍රාදේශීය ලේකම්වරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොඳ මහත්තයෙක්. ආපදාව වෙන්න කලින් සුදනම් වෙන එකයි වැදගත්ම දේ. උනාට පස්සේ කෑම බෙදන එක නෙවෙයි.