(සමන් පාලිත නානායක්කාර සහ ඩී කේ රත්න)
ඇල්ල වැල්ලවාය මාර්ගයට කරඳගොල්ල ප්‍රදේශයේදී අද සවස ගල් පර්වත සමඟ පස් කන්දක් කඩා වැටීමෙන් එහි ගමනාගමනය මුළුමනින්ම අවහිරවී ඇතැයි බදුල්ල අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් කපාපියව් යකුනේ කඳුකරයේ මහ ගස් ටික... ඒ කියන්නේ කපාගන්නේ මිනීවලවල් ටික සහ මුලුරටේ ස්වභාවික සමපත් ටික. දේශපාලකයෙක් හෝ මොනයම් කෙනෙක් හෝ කිව්ව පලියට අප අපේම රටේ ආරක්ෂිත කලයුතු ගස් සම්පත විනාශ නොකරන්න. ඒ අයට විරුද්ධ වෙන්න.