හිටපු ජනපති මහින්දගේ ආරක්ෂක නිලධාරීන් 42 ක් ඉවත් කරයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් 42ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ. 03 May 2017
ගාලු මුවදොර ගිය අය ගැන තීරණයක් ගන්නවා - සන්ධාන ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂයේ මැයි රැලියට සහභාගී නොවී ගාලූ මුවදොර පිටියේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (ඒකාබද්ධ විපක්ෂයේ) මැයි රැලියට සහභාගී වීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 03 May 2017
මූලික විරෝධතාව පිළිබද නියෝගය ජූනි 01 දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් දෙනෙකු විසින් ගොනු කළ පැමිණිල්ල පවත්වාගෙන යා නොහැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් වන නියෝගය ලබන ජුනි 01 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ දිසා අධිකරණය අද (03) තීන්දු කළේය. 03 May 2017
නාමල් රාජපක්ෂ ඇතුළු පස් දෙනකුට නොතීසි මුදල් විශුද්ධි කරන පනත යටතේ ගොනු කළ නඩුවකට පෙනී සිටීම සඳහා ලබන හය වැනි දා අධිකරණයේ පනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද නොතීසි නිකුත් කළේය. 03 May 2017
අර්ජුන් මහේන්ද්‍රන්ගේ පත්කිරීම ගැන සොයාබලන්න බැරිනම් රටම අසරණයි - වීරකුමාර දිසානායක වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි ලබාදීම සඳහා මහා බැංකුවේ විශ්‍රාමික නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හෙට (04) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත. 03 May 2017
මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති බැඳුම්කර කොමසමට කැඳවයි වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි ලබාදීම සඳහා මහා බැංකුවේ විශ්‍රාමික නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හෙට (04) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත. 03 May 2017
නීති විරෝධීව ගෙන ආ දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට නීති විරෝධි ලෙස ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට රැගෙන ආ විදේශ දුම්වැටි තොගයක් සමග එක් සැකකරුවෙකු අද (03) උදැසන අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලිසිය කියයි. 03 May 2017
ද්විත්ව පුරවැසිබව හිමි තවත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ඉන්නවා - දයාසිරි ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වුවහොත් එම තීන්දුව පාර්ලිමේන්තුවේ සිටින තවත් කිහිප දෙනෙකුටම බලපානු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 03 May 2017
ගුරුවරු නැතිව සුංගාවිල මුස්ලිම් විදුහලේ සිසුන් පාසල් වර්ජනයක තම පාසලේ පවතින ගුරු හිඟයට පිළියම් නොයෙදීමට විරෝධය පළ කරමින් පොළොන්නරුව සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 1200ක් පමණ අද(03) පාසලට නොපැමිණියහ. 03 May 2017
උතුරු - නැගෙණහිර පොලිස් ලොක්කන් දෙදෙනකු ගැන විමර්ශන ඇරඹෙයි වැලි ජාවාරමකට සම්බන්ධ බව කියන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ගැන සහ පොලිස් නිලධාරිනියන්ට හිරිහැර කරන බව කියන කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ගැන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය. 03 May 2017
සිරියාවේ සිවිල් යුද්ධය නැවැත්වීමට ට්‍රම්ප් - පුටින් එකඟතාවක සිරියාවේ සිවිල් යුද්ධය නැවැතීම සඳහා සටන් විරාමයකට එළැඹීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ. 03 May 2017
එච්.අයි.වී ආසදිතයන්ට සුව විමේ බලාපොරොත්තු ජාන සංස්කරණ ක්‍රමවේදයක් ඔස්සේ පණ තිබෙන සතුන්ට වැළැඳී ඇති එච්.අයි.වී ආසාදිත තත්ත්වය සුව කිරීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ. 03 May 2017
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්රයට යුරෝපා සංගම් සහාය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, මහජන තොරතුරුවලට ප්රවේශවීමට ඇති අවස්ථාව ඉහළ නැංවීමටත් ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරක්ෂිතකිරිමටත් සෑම අයුරකින්ම සහාය දෙන බව කොළඹ පිහිටි මෙරට යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 03 May 2017
මහබැංකු වාර්තාව ජනපතිට පිළිගන්වයි ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (03) පිළිගැන්විණි. 03 May 2017
නාලන්දාවේ රකිඳු රන්දිව්ට රිදී පදක්කමක් ජර්මනියේ ස්ටුට්ගාඩ් නුවරදී පැවැති ලෝක තරුණ විද්‍යාඥයන්ගේ සමුළුවේදී රිදී පදක්කමක් දිනාගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය හදාරන රකිඳු රන්දිව් වික්‍රමරත්න සිසුවා පසුගියදා සමත්විය. 03 May 2017
විදෙස් මුදල් ගෙනයන්න හැදූ අයෙක් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට එක්කෝටි තිස්නව ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් සිංගප්පූරුවට ගෙන යාමට තැත් කළ බව කියන මහනුවර අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකු අද(03) අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපල රේගුව පවසයි. 03 May 2017
බැසිල්ට - තිරුකුමාර්ට අධිචෝදනා බාර දෙයි මල්වානේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට මහතාට සහ ඔහුගේ ඥාතියකු වන තිරු කුමාර් නඩේසන්ට අද ගම්පහ මහාධිකරණයේ දී අධිචෝදනා බාර දුන්නේය. 03 May 2017
මියන්මාර් ජාතිකයන් මිරිහාන කඳවුරට යවයි පසුගිය 30 වැනි දා යාපනය කන්කසන්තුරේයි මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් මියන්මාර් ජාතිකයින් 30 දෙනා සහ ඉන්දියන් ජාතිකයින් දෙදෙනා යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මියන්මාර් ජාතිකයින් මිරිහාන රැඳවුම් කඳවුර වෙතට යොම කරවන ලෙසට මල්ලාකම් මහෙස්ත්‍රාත් ඒ.ජූඩ්සන් මහතා නියෝග කළේය. 03 May 2017
ව්‍යාජ රත්තරන් කිලෝ 2 ක් සමග 8 දෙනෙක් අල්ලයි රුපියල් ලක්ෂ 124කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව කියන රත්රන් බෝල කිලෝ දෙකක් පමණ සැකකරුවන් අටදෙනකු සමග දිඹුලාගල මගුල්දමනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි. 03 May 2017
රතුපස්වල සිසුවකු මැරූ තැන වසර තුනකට පසු හෙළිවෙයි වැලිවේරිය රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ජනතාවට යුද හමුදාවෙන් වෙඩි තබද්දී රවිශාන් පෙරේරා සිසුවාට වෙඩි තැබූ ස්ථානය වසර තුන හමාරකට පසු සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සමත් විය. 03 May 2017
ගීතාට මන්ත්‍රී සුදුසුකම් නැතිබව අභියාචනාධිකරණය තීන්දු කරයි ස්විට්සර්ලන්ත ‐ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය එම පාර්ලිම්න්තු මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසු බව අභියාචනාධිකරණය අද (03) තීන්දු කළේය. 03 May 2017
සියලුම දන්සැල් ලියාපදිංචි කරන්න වෙයි වෙසක් සමයේ පවත්වන සියළුම දන්සැල් ඒ ඒ ප්‍රදේශ අයත් පළාත් පාලන ආයතනවල ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. 03 May 2017
හම්බන්තොට වරාය සංවර්ධනයට එරෙහි පෙත්සමේ සත්‍ය කරුණු වසන් කරලා යයි නීතිපති කියයි හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කර තිබෙන පෙත්සම අධිකරණය හමුවේ සත්‍ය කරුණු වසන් කර ගොනු කළ පෙත්සමක් යැයි නීතිපතිවරයා අද(02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය. 02 May 2017
ප්‍රමිතගෙන් හිස්වූ තැනට තිළිණ පත්කරයි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මධ්‍යම පළාත් සභාවේ ක්‍රීඩා,යෞවන කටයුතු හා වනිතා කටයුතු ඇමති ධුරයට තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර ඇත. 02 May 2017
ඩෙංගු කුරුණෑගල රෝහලම ගිලගනී ඩෙංගු උණ රෝගයට ගොදුරු රෝගීන්ගෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල පිරී ඉතිරි ගොස් ඇති අතර රෝහලේ වෛද්‍යවරුන්,හෙද නිලධාරීන් ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් විශාල පිරිසකට ඩෙංගු වැළඳී ඇත. 02 May 2017
ගුරු සේවයේ උසස්වීම් වලට ප්‍රමිතියක් රාජ්‍ය සේවා කොමිසමේ නිසි අවසරයකින් සහ විධිමත් නීතිමය ක්‍රියාදාමය අනුගමනය කිරීමකින් තොරව ශ්‍රී ලංකා ගුරු සේවයේ උසස්වීම් ලබා නොදීමට නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය. 02 May 2017
අලින්ගෙන් ආරක්ෂා කරගන්න කේරළ ගංජා කිලෝ 200 ක් පලු ගසක බැඳ තබයි වන අලින්ගෙන් ආරක්ෂා කරගැනීමට විල්පත්තුව වනාන්තරයේ කෝලන්කනත්ත පළු ගසක සඟවා තිබූ බව කියන කේරල ගංජා කිලෝ ග්‍රෑම් 200 ක් සමග සැකකරුවන් තිදෙනකු අද(02) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය පවසයි. 02 May 2017
ගුවන් යානයේදී කතක් මියයයි කටුනායක ගුවන්තොටුපලට අද සවස පැමිණි සෞදි අරාබි ගුවන් සේවයකට අයත් ගුවන් යානයක පැමිණි ඉන්දුනීසියානු කාන්තාවක යානයේදී මියගොස් සිටි බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග කියයි. 02 May 2017
අධිකරණයට අයත් ස්ටිකර් ගැසූ මෝටර් රථයක් පිළියන්දලදී අත්අඩංගුවට ‘දිසා අධිකරණය - මහේස්ත්‍රාත් අධිකරණය නුගේගොඩ‘ ලෙස හැඟවෙන පරිදි ස්ටිකර් ගසා ගෙන පැමිණි මෝටර් රථයක් කැස්බෑව වෙළෙඳසැලක් අසළ නවතාගෙන සිටියදී එය පදවාගෙන පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. 02 May 2017
මාධ්‍යවේදීන්ට කළ හිංසා ගැන යළි පරීක්ෂණ අරඹන්නයි ජනපතිට ලියයි මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පහරදීම් ඇතුළු සිදුවීම් 126 ක් අතුරෙන් විමර්ශන ආරම්භ වී ඇත්තේ සිදුවීම් පහක පමණක් බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියයි. 02 May 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026