නාලක සංජීව දහනායක
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සමඟ දේශපලාන ගමනක් යා හැකිදැයි යන ප්රශ්නය තමන්ට ඇතිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (29) පැවැසීය.
ඇමතිධූර දැරූ සමයේදී ඔවුන් කළ කී දෑ සම්බන්ධව ජනතාව කලකිරීමකින් පත්ව සිටින බවද මන්ත්‍රීවරයා කීය.
මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිල නිවසේ දී අද (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට කිසිදු සැකයක් නැත පරණ ගමනම යාවි අශ්වයො මාරුවෙලා...
ඉස්සෙල්ලා දේශපාලනය කියන්නේ මොකක්ද කියලා හැමෝටම පැහැදිලි කරලා දෙන්න. ඒක අසීමිත ලාබ ලබන ව්‍යාපාරයක් වුනා ලංකාවේ, සමාජ මෙහෙවරක් නෙමේ. දැන් ගොඩ ගන්නත් බැහැ. සොරිම තමයි.
අපිටත් ඒ ප්රශ්නය තියෙනවා.
දැන් එතකොට මොන මොන චෝදනා තිබුනත් නැතත් මොනවා කලත් මොනවා උනත් එක පවුලක් පස්සෙන් වට වන්දනාවේ යන කට්ටිය එක්ක පමණද දේශපාලන ගමන් යන්න ඇහැකි?