ඉන්දීය ධීවරයින් වෙනුවෙන් තමිල්නාඩු මහ ඇමැති කට අරී
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉන්දීය ධීවරයින්ට දිගින් දිගටම සිදුවන හිරිහැර නතර කිරීම සඳහා මැදිහත් වන ලෙසත්, එසේම දැනට ශ්‍රී ලංකා බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් වහා නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ.