(අරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
කාට කොපමණ හදිසි තිබුණත් විශේෂ මහාධිකරණවල කටයුතු ආරම්භ කරන්නේ අධිකරණයේ ස්වාධිපත්‍යයට සහා එහි ගරු ගාම්භිරත්වය ආරක්ෂා කර ගෙන යැයි අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය.
ඇමැතිවරිය ඒ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ කලුතර දිස්ත්‍රික් මහතා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජයකලා නාට්‍ය ඉවර වේගෙනයි එන්නේ. ඊළඟට වේදිකා ගතවෙන්නේ "විශේෂ මහාධිකරණ" විකට නාටකයද? සමහර පුද්ගලයින්ට විරුද්ධව ඉදිරිපත්වී තිබෙන නඩුවලට බයේ නීතිඥයෝ ඉල්ලා අස්වෙන නඩුකාර උන්නාන්සේලාටත් හීන්දාඩිය දාන රටක කොහෙද උසාවියේ ස්වාධීනත්වයක්.
යම් නිලතලයක් බාරදෙනකොට එම පුද්ගලයාට යමක් කරන්න පුලුවන්ද සොයා නොබලා මෙවැනි අය පත් කිරීමෙන් සිදුවන්නේ කාලය කා දැමීමක් විතරයි.
අධිකරණය ස්වාධීන කරනවා කියන්නෙ නඩු කාරයන්ට ඕන ඕන විදියට නඩු අහන්න දෙන එක නෙමෙයි
ඔහොමම ඇදගෙන යං. තව මාස 18 න් ඔය හදිස්සියට අහන්න තියෙන නඩු ටික කොහොමත් විසිවෙනවා
හිර කාරයොත් නඩු කාරයොත් දෙගොල්ලොම මිනිස්සුනේ........ පෙරකදෝරුවන් මේ ගණයට අයත් නොවේ......
කාට කොහොම හදිස්සි තිබුණත් කියන්නේ ඔයාට ඕනෙ වෙලාවට කරනවා කියලද? හදිස්සිය තියෙන්නේ මහජනතාවට, එ්ක නිසා ඒක ඉක්මනටම වෙන්න ඕනෑ.