උපාලි තෙන්නකෝන්ගේ නඩුවේ විමර්ශන අවසන් කර පැමිණිල්ල ගොනුකරන්නැයි නියෝග ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ තෙන්නකෝන් මහතාගේ බිරිඳට පහරදීම සම්බන්ධයෙන් යුද හමුදා මේජර්වරයකු ඇතුළු හමුදා සාමාජිකයින් 6 දෙනෙකුට විරුද්ධව ඇති නඩුවේ විමර්ශන අවසන් කර පැමිණිල්ල ගොනු කරන ලෙසට ගම්පහ මහෙස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (20) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය. 20 July 2018
‘ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කිසිදු සැළැස්මක් නෑ‘ ගොඩනැගිල්ලක් ඉවත් කිරීම හැර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කිසිදු සැළැස්මක් නැතැයි තරුණ කටයුතු දක්ෂිණ සංවර්ධන ව්‍යාපෘති කළමණාකරණ අමාත්‍ය සාගල රත්නායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 July 2018
අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් පොලිසිය බාරයට ගත් රියදුරු බලපත්‍රයක් නැවත එම පුද්ගලයාට ලබාදීම සඳහා රුපියල් දහසක අල්ලස් ලබාගත් කිරිබත්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන්වරයකු මීට සුළු මොහොතකට පෙර 20 July 2018
කොළඹ නගරයේ 25 සිට 31 දක්වා විදුලිය බිඳවැටීම් කොළඹ නගරයේ කිලෝවොට් 132 විදුලි පද්ධතියේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ මස 25 වැනි දා සිට 31 වැනි දා දක්වා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක්ම විටින් විට විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි යැයි විදුලිබල හා පුනර්ජනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. 20 July 2018
තරුණයන් තිදෙනෙකු ඝාතන කළැයි පාතාල සාමාජිකයෙක්ට මරණ දඬුවම් නව යෞවන වයසේ පසුවු තරුණයින් තිදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පාතාල සාමාජිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා අද (20) මරණ දඬුවම් නියම කළේය. 20 July 2018
ස්වර්ණාභරණ සමඟ කටුනායකින් අයෙක් අත්අඩංගුවට මාලයක් සහ අත් පළදනාවක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අද (20) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 20 July 2018
තංගල්ල බැංකුවේ රන් භාණ්ඩ වංචා නඩුව දෙසැම්බරයට කල් යයි රන්භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියට විරුද්ධව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවෙහි ඉදිරි නඩු කටයුතු දෙසැම්බර් 14 වැනිදා දක්වා කල්තැබීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලිලාන් ටිලන්ත වරුසවිතාන මහතා අද (20) නියෝග කළේය. 20 July 2018
‘රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට එරෙහිවන ඇතැම් මාධ්‍ය ගැන කණගාටුයි‘ අවුරුදු 13 ක අධ්‍යාපනය සහතික කිරිම ඇතුලූ වත්මන් රජය ගෙන යන අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට එරෙහිව ඇතැම් මාධ්‍ය කටයුතු කිරිම සම්බන්ධයෙන් තමා කණගාටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (20) පැවසීය. 20 July 2018
ඝණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තුවේ අදත් අර්බුදයක් ගණ පූර්ණය නොමැතිවීමෙන් අද (20) පස්වරු 2.15 ට කල්තැබුණු පාර්ලිමේන්තුව යළි ගණ පූර්ණය සම්පූර්ණ වීමෙන් පසු 2.19ට ඇරඹිණි. 20 July 2018
‘අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂකවරියට ගෙදර යන්න වුණේ එපා කියපු විමර්ශනයක් කළ නිසයි‘ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂවරියට ගෙදර යන්න සිදු වුණේ ඇමැතිවරුන් සිව් දෙනකුට එරෙහිව එපා කියද්දීත් විමර්ශන ආරම්භ කළ නිසා බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී (ජවිපෙ) විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 July 2018
ඕස්ට්‍රේලියානු රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට ඕස්ට්‍රේලියා රැකියා ලබාදෙන බව පවසා දිවයින පුරා විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචාකළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 20 July 2018
සැලසිනේ සභාපතිට විවෘත වරෙන්තු රුපියල් දහනව ලක්ෂ විසිපන්දහස් නවසීයක මුදලක් පෞද්ගලික ආයතනයක ලබාදෙමින් අවභාවිතා කළැයි කියන සැලසීනේ සභාපති ප්‍රදීප් කුමාර එදිරිසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විවෘත වරෙන්තු නිකුත් කළේය. 20 July 2018
ගෝඨා ඇතුළු 7 කට නොතීසි මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරිමේ දී මුදල් අවභාවිතා කළේ යැයි කියන සිද්ධියකට අදාළව ගෝඨභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනෙකුට ලබන සැප්තැම්බර් 7 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනාද සිල්වා මහත්මිය නොතිසී නිකුත් කළාය. 20 July 2018
හෙරොයින් ළඟ තබාගත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට වැලිමඩ නගරයේදී හෙරොයින් ළඟ තබා ගෙන සිටි පොලිස් නිළධාරියෙකු හෙරොයින් මිලිග්‍රෑම් තුන්දහස් හත්සිය අසූවක් සමඟ අද (20) උදෑසන අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි. 20 July 2018
මදුරන්කුලියේ බස් අනතුරකින් තිදෙනෙක් රෝහලේ පුත්තලම මදුරන්කුලිය මංසන්දියට නුදුරින් අද ( 20) දි උදෑසන සිදුවු රිය අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව මුන්දලම පොලිසිය පවසයි. 20 July 2018
නිල සංචාරය නිමාකළ ජනපති යළි දිවයිනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඉතාලියේ රෝම නුවර සහ ජෝර්ජියාවේ සිදු කළ විදේශ සංචාරය නිමා කර අද (20) උදෑසන යළිත් ශ්‍රී ලංකාවට පැමිණියහ . 20 July 2018
නිවියොක් ටයිම්ස් විවාදයේ යෝජනාව ඉදිරිපත් කළ ආකාරය ගැන ඒකාබද්ධයේ විරෝධය නිවියොක් ටයිම්ස් පුවත පිළිබඳ විවාදයේ යෝජනාව ඉදිරිපත් කළ ඇති ආකාරය ගැන ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය දැක්වීම නිසා විවාදය ආරම්භයේදී මැතිසබයේ අද (19) කාලගොට්ටියක් ඇතිවිය. 19 July 2018
දුෂණ විරෝධී අධිකරණයක් පටන් ගන්නවා - අජිත් පී පෙරේරා දුෂණ විරෝධී අධිකරණයක් තව දින කිපයකින් පටන් ගන්නේ යැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 July 2018
හෙරොයින් ළඟ තබාගත් පාසලේ මුරකරු තවදුරටත් පොලිස් භාරයේ කුලියාපිටිය පාසලක මුරකරු සේවයේ සිටිමින් රාජකාරී වෙලාවේ හෙරෝයින් මත්කුඩු සන්තකයේ තබාගෙන සිටියැයි යන චෝදනාව මත කුලියාපිටිය පොලිසිය මගින් ඊයේ (18) අත් අඩංගුවට ගැණුනු සැකකරු අද (19) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත පොලිසිය මගින් ඉදිරිපත් කෙරිණි. 19 July 2018
ශ්‍රී ලංකන් ප්‍රධාන විධායකගේ වැටුප ලක්ෂ 32ක් - තොරතුරු කොමිසමේ දී හෙළිවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරීගේ මූලික වැටුප රුපියල් ලක්ෂ 32ක් බවත්, ඊට අමතරව වාහන දීමනා සහ තෙල් දීමනා ආදී වෙනත් දීමනාද ඔහුට හිමි බවත් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම සඳහා වන කොමිෂන් සභාවේ පැවැති අභියාචන විභාගයක දී අනාවරණය විය. 19 July 2018
වන සංරක්ෂණ නිලධාරීන්ට රාජ්‍ය ඇමති රංගේ බංඩාරගෙන් අපහාසාත්මක තර්ජන වන සංරක්ෂණ නිලධාරීන්ට ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු වලදි රාජ්‍ය ඇමති පාලිත රංගේ බංඩාර මහතා විසින් අපහාසාත්මක ආකාරයෙන් ඇමතීම හේතුවෙන් ඉදිරියේදී දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බව පුත්තලම දිසා වන නිලධාරි වන සංරක්ෂක ජනරාල් වරයාට ලිපි මගින් දන්වා තිබේ. 19 July 2018
ගාල්ලේ දැවිතෙල් බලාගාරයේ කටයුතු නතර වෙයි ලංකා විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන ජනන සැලැස්මට අනුව ගාල්ලේ ඉදිකිරීමට නියමිතව තිබූ මෙගා වොට් 100 ක දැවිතෙල් බලාගාරයේ කටයුතු නතර කර දමා තිබේ. 19 July 2018
ඇඹිලිපිටිය බලාගාරයට කෝටි 84 ක් ගෙවයි එස් ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරයෙන් ලබාගත් විදුලිය වෙනුවෙන් එම ආයතනයට ගෙවිය යුතුව තිබූ රුපියල් කෝටි 84 ක මුදල ගෙවීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා ලංවිම පාලනාධිකාරිය විශේෂ අවසරයක් ලබා දී තිබේ. 19 July 2018
මත්තල ඉන්දියාවට විකුණනවට මම විරුද්ධයි - එස්.බී ශ්‍රී ලංකාවට අයිතිය තබාගෙන හවුල්කාර ව්‍යාපෘතියක් ලෙස ඉන්දියාවත් සමඟ කටයුතු කරනවා මිස මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට විකුණන්නේ නම් තමන් ඊට දැඩි විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා ප්‍රකාශ කළේය. 19 July 2018
රතුපස්වල වෙඩි තියද්දී වෙල්ගමලා නිහඬ වුණා - චමීර පෙරේරා ජනවාරි 08 වැනිදා සිදුවූ දේශපාලන පරිවර්තනය හේතුවෙන් අද සියලූ දෙනාට ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කතා කිරිමට හැකියාව ලැබී ඇති බවත් මෙය ප්‍රයෝජනයට ගනිමින් කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කාර වැනි මහත්වරුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව රිසිසේ අදහස් දක්වමින් සිටින බවත් සිවිල් සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා කොළඹදී පැවසීය. 19 July 2018
ඉන්ධන දුම්රිය පීලි පැනීමෙන් උඩරට දුම්රිය ධාවනයට තවමත් බාධා උඩරට මාර්ගයේ ධාවනය වූ අංක 1189 දරණ ඉන්ධන ප්‍රවාහන දුම්රිය පිළිමතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ රාත්‍රියේ දී පීලි පැනීම හේතුවෙන් මේ වන විටත් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු නැවතී තිබේ. 19 July 2018
හිමි නමකට නවක වධය දුන් ශිෂ්‍ය භික්ෂූන් 5 නමක් රිමාන්ඩ් රුහුණු විශ්ව විද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි 26 හැවිරිදි නවක හිමි නමකට එහි භික්ෂු නේවාසිකාගාරය තුළදී සිවුර ගලවා නිරුවත් කොට අමානුෂික ලෙස නවක වධය ලබා දීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේ ඡ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන් 5 නමක් ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (19) නියෝග කළාය. 19 July 2018
ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් සංචාරයකට ආවාට බි්රතාන්ය මන්ත්‍රීවරයකුගේ ධූරය අත්හිටුවයි 2013 වසරේදී ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකාවේ සංචාරය කළ බවට චෝදනා එල්ල වූ බි්රතාන්ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රී ධූරය මසක කාලයක් සඳහා අත්හිටුවීමට බි්රතාන්ය පාර්ලිමේන්තුව තීරණය කර ඇතැයි බෙල්ෆාස්ට් ටෙලිග්රාෆ් පුවත් සේවය අද (19) වාර්තා කළේය. 19 July 2018
ණය හිමියා පස්සෙන් එළවද්දී ණයකරු වස බී මියයයි රුපියල් ලක්ෂ විස්සක් වංචා කළ පුද්ගලයකු මහරගම විජේරාමයේදී දැක ඔහු පිටුපස හඹා ගිය මුදල් ලබා දුන් පුද්ගලයා පිළියන්දල දී එම සැකකරු අල්ලා ගැනීමට තැත් කිරීමේදී සැකකරු යම් කුඩු වර්ගයක් කටට දමා ගැනීමෙන් පසු මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි. 19 July 2018
ඌව පළාත් සභා මන්ත්‍රීන්ට රුසියානු සංචාරයක් ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට රුසියාවේ චාරිකාවක් ලබාදීමට කටයුතු සූදානම් වෙමින් පවතින්නේ යැයි එහි විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. 19 July 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026