(ඉන්දිකා රාමනායක)
යාපනය ඩෙල්ෆ් දුපත ආසන්නයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයන් සිව් දෙනෙකු අද (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මොවුන් පිරිස සමඟ ධීවර යාත‍්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd