එන්නත්වල පැටිකිරිය එළියට ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයට එරෙහිව එක් එන්නත් මාත්‍රාවකින් ලැබෙන්නේ සියයට 33 ක පමණ ප්‍රතිශක්තියක් පමණකැයි පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය පවසයි . 26 June 2021
කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන් සීයක් රෝහල්වල කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන් 100 කට ආසන්න පිරිසක් සහ කිරි දෙන මව්වරුන් 50 දෙනකු දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය . 26 June 2021
දිස්ත්‍රික්ක රැසකට වැසි රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (26) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 June 2021
ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක් ආරක්ෂිත පියවර නොගතහොත් ඉදිරි සති 8 සහ 10 තුළ රටේ ප්‍රධාන වයිරසය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්විය පත් විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියන්නීය. 26 June 2021
ඡන්ද නීති වෙනස් කිරීම ගැන මැතිවරණ ලොක්කන්ගෙන් අදහස් විමසයි මැතිවරණ සහ මැතිවරණ නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු එහි ප්‍රධානීන්ගෙන්ද ලබන සතියේදී අදහස් විමසීමට තීරණය කර ඇතැයි මැතිවරණ නීති සංශෝධනය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ලේකම්,පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය කියන්නීය. 26 June 2021
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීන්ගෙන් නෝක්කාඩුවක් ආණ්ඩුවේ සංවර්ධන කටයුතුවල වගකීම් තමන්ටද පවරන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ . 26 June 2021
‘‘ඉන්ධන ආනයනය සීමා කළොත් මිල අඩු කළ හැකියි‘‘ ඉන්ධන මිල අඩු කරන්නේ නම් ,ඉන්ධන ආනයනය සීමා කර ,සලාක ක්‍රමයට ලබා දීමට සිදු වනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත . 26 June 2021
ගම් පහක් හුදකලා කරයි කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 05ක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 26 June 2021
ගම්මන්පිලට එරෙහි විශ්වාස භංගයේ දිනය පක්ෂ නායක රැස්විමේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය මීළඟ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතය. 26 June 2021
නිරෝධායනය කැඩූ 323ක් මාට්ටු නිරෝධායන නීති උල්ලංඝණය කළ 323 දෙනකු ඊයේ (25) දිනයේ දි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 26 June 2021
කුඩාවැල්ලේ සිවු පුද්ගල ඝාතනයට යොදාගත් ගිනි අවිය හමුවෙයි කුඩාවැල්ල ධීවර වරායේ සිව් පුද්ගල ඝාතනය සඳහා යොදාගත් බව කියන ටී 56 ගිනි අවිය බෙලිඅත්ත නාකුලුගමුව ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී විශේෂ කාර්ය බලකාය සොයා ගත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 26 June 2021
එන්නත් ගැන බොරු දැමූ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අත්අඩංගුවට ඇස්ට්‍රා සෙනිකා එන්නතට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කොට ජනතාවට එන්නත් කරන බවට සමාජ මාධ්‍යවල වීඩියෝවක් මගින් අසත්‍ය ප්‍රකාශ සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 26 June 2021
කොවිඩ් එන්නත් රෝහල් මගින් ලබාදෙන්නැයි යෝජනාවක් කොවිඩ් එන්නත් ලබාදීම හඳුනාගත් රෝහල් මගින් සිදුකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට යෝජනාවක් ඉදිරිපත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය. 25 June 2021
කොවිඩ් මරණ තවත් 48ක් කොවිඩ් ආසාදිතවූ තවත් 48 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 June 2021
කුඩු පැකට් 97ක් සමග පී.සී සැකපිට මත් කුඩු පැකට් 97ක් සමග පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි. 25 June 2021
පාරේ වැටි මියගිය පියාට කොරෝනා අම්බලන්ගොඩ තිලකපුර මහා මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී ඇද වැටී මියගිය පුද්ගලයකු කොරෝනා ආසාධනයවී ඇති බවට අද (25) තහවුරුවූ බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යාලය කියයි. 25 June 2021
අම්මයි,තාත්තයි පුතයි කොරෝනාවෙන් මරුට අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ පුතකු කෙරෝනා වයිරසය ආසාදනය වී මියගොස් ඇති බව පේරාදෙණිය මුරුතලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කපිල වික්‍රමනායක මහතා පවසයි. 25 June 2021
ආයෝජන කලාපවල සේවකයන්ට එන්නත් දීමට යුද හමුදාව කොළඹින් පිට ආයෝජන කලාපවල සේවකයන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම යුද හමුදාවේ වෛද්‍ය බළකායේ නිලධාරීන් විසින් අද (25) ආරම්භ කරනු ලැබූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 25 June 2021
‘‘සියලු අභියෝග ජයගෙන ජනතාවගේ අරමුණු ඉටු කරනවා‘‘ කොරෝනා වසංගතය බැරෑරුම් අභියෝගයක් වුවත් ඒ අභියෝගය බාර ගෙන ජනතාවගේ අරමුණු ඉටු කිරීමට හැකි උපරිමයෙන්ම කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් මීට සුළු මොහෝතකට පෙර ප්‍රකාශ කළේය. 25 June 2021
පුතාගේ පොලු පහරින් පියා මරුට බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ පියකු සහ පුතකු අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව පුතා එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මරණයට පත්ව ඇතැයි බේරුවල පොලිසිය කියයි 25 June 2021
හමුදා ට්‍රක් රථය පෙරළී සෙබළු දෙකක් මරුට මඩකලපුව චෙන්කලඩි කළු පාලමෙන් පහළට යුද හමුදා ට්‍රක් රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් හමුදා හමුදා සෙබළුන් දෙදෙනකු ජිවිත්ක්ෂයට පත්ව තවත් සිව්දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 25 June 2021
පළාත් අතර සංචරණ සීමා දිගටම පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 25 June 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,239ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,239 දෙනෙක් අද (25) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,49,289 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 25 June 2021
රඹුක්කනදී අක්කයි - මල්ලී මා ඔයට බිලි රඹුක්කන බොලගම ප්‍රදේශයේදී මා ඔයේ දිය නෑමට ගිය අක්කා මලෝ දෙදෙනකු සැඩපහරට ගසාගෙන ගොස් ඇති අතර මල්ලි මිය ගොස් අක්කා අතරුදහන්ව ඇතැයි රඹුක්කන පොලිසිය කියයි. 25 June 2021
කොවිඩ් ඩෙල්ටා ආසාදිතයන් සමාජයේ තවත් සිටිය හැකියි ඉන්දියාවෙන් වාර්තා වූ ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදිත පස්දෙනකු වාර්තා වූයේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකින් නිසා සමාජය තුළ එම ප්‍රභේදය ආසාදිත තවත් රෝගීන් සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවසුවාය. 25 June 2021
විවෘත විශ්ව විද්‍යාල සහකාර අධ්‍යක්ෂවරියගේ පෙත්සම ඉවතට විශේෂ අවශ්‍යතා පශ්චාත් ඩිප්ලෝම විභාගයට පෙනී සිටීමට සිය සැමියාට රහසිගතව අවසර ලබාදුන් විවෘත විශ්ව විද්‍යාලයේ සහකාර අධ්යක්ෂවරියක සේවයන් නෙරපීමට එරෙහි ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය අද ඉවත දැමීය. 25 June 2021
බිෂොප් නිවසින් ළමා රෝහලට වෛද්‍ය උපකරණ කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා අවශ්‍ය උපකරණ තොගයක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ලබාදීම මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අතින් බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අද (25) සිදුකෙරිණි. 25 June 2021
ඡන්ද නීති වෙනස් කරන කමිටුවට මන්ත්රීවරියන්ගෙනුත් යෝජනා පාර්ලිමේන්තු මහා මැතිවරණය ඇතුළු සියලු මැතිවරණවලදී කාන්තා නියෝජනය 30 % සිට 70% දක්වා වැඩි කිරීම සහතික කළ යුතු යැයි සඳහන් යෝජනාවක් මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීති ප්‍රතිසංස්කරණය සඳහාවන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කර ඇත . 25 June 2021
හොර අවි සමග තිදෙනෙක් අඟුලානෙන් මාට්ටු හිටපු පොලිස් සහායකයකුගේ මොරටුව අඟුලාන දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි නිවසක සඟවා තිූ අත් බෝම්බ, කිනිසි, ඇතුළු ආයුද රැසක් සමග තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 25 June 2021
රජයේ ලොකු පුටු 6ක් පිරවීමට අනුමැතිය රජයේ ඉහළ තනතුරු හයක පුරප්පාඩු පිරවීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇත . 25 June 2021
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026