කාබනික ව්‍යාපෘතියට විශේෂඥයන් තිදෙනෙක් රජයේ කාබනික පොහොර ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා තාක්ෂණික නිපුණතා සහිත විශේෂඥයන් තිදෙනකු බඳවා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. 09 August 2021
ප්‍රයෝජනයට නොගත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 05ක් ඉවත්කරගනී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ අරමුදලින් ඉදිකර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බාරදුන් ප්‍රයෝජනයට නොගත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පහක් ඉවත්කරගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා මෙසේ පැවසීය. 09 August 2021
මරණ ගැන තීරණය මරණ පරීක්ෂකවරුන්ට නිරෝධානය නොකල පවුලක යම් සාමාජිකයකු මියගියහොත් ඔහුගේ මළ සිරුර පි.සි.ආර් පරීක්ෂණයකින් තොරව හා පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව ඥාතීන්ට මුදා හැරීමේ බලය අධිකරණ අමාත්‍යාංශය මගින් මරණ පරීක්ෂකවරුන්ට පැවරූ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පවසයි. 09 August 2021
ගුරුවර්ජනය නිසා අපොස ප්‍රතිඵල තව ප්‍රමාද වන ලකුණු ගුරුවරුන්ගේ වර්ජනය හේතුවෙන් 2020 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම තව දුරටත් ප්‍රමාද වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 09 August 2021
එමීර් රාජ්‍යයට යන ශ්‍රමිකයනට ගැටළු රැසක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා පිටත්ව යාමට සූදානම් වී සිටින ශ්‍රමිකයින්ට රැපිඩ් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට පහසුකම් මෙරට රෝහල් වල නොමැතිවීම නිසා ලාංකික ශ්‍රමිකයින් රැසක් මේ වනවිට දැඩි අපහසුතාවට පත්ව ඇතැයි වාර්තාවේ. 09 August 2021
රනිල්ගේ චෝදනාවට යුද හමුදාපති පිළිතුරු දෙයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තම එන්නත් මාත්‍රාව නාරාහේන්පිට යුද හමුදා මූලික රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ලබාගෙන කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා හමුදා සහය ලබා ගැනීම පිළිබඳව බරපතල විවේචනයක් සිදුකරනු ලබන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 09 August 2021
රාජ්‍ය ඇමති විදුරට අලුත් තනතුරක් ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ශ්‍රී ලංකා රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්ව සිටී. 09 August 2021
‘‘ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්නේ ලබන අය වැයෙන්‘‘ ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට හැක්කේ මීළඟ අයවැයෙන් යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. 09 August 2021
රට රටවල කොරෝනා අගෝස්තු 7 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 09 August 2021
වරාය පොදු සේවක සංගමය විරෝධතාවක දැනට නතර කර ඇති ඇන්ටිජන් පරීක්ෂණ නැවත ආරම්භ කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද දහවල් කොළම කොටුව වරාය අධිකාරිය ඉදිරිපිට දී පැවැත්විණි. 09 August 2021
ලංගමට දිනකට රුපියල් කෝටි හතරහමාරක පාඩුවක් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් කෝටි හතරහමාරකින් පමණ පහත වැටී ඇතැයි එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය. 09 August 2021
කොරෝනා අවදානමක්: සුරාබදු දෙපාර්තමේන්තු මෙහෙයුම් මැදිරිය වසයි නිලධාරීන් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනා ගැනීම නිසා සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය තාවකාලිකව වසා දැමූ බව සුරාබදු කොමසාරිස් (නීති ) කපිල කුමාරසිංහ මහතා පැවසීය. 09 August 2021
පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නන් පරීක්ෂාවට බස් දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පුද්ගලයන්ගේ රාජකාරී හැදුනුම්පත් අහඹු ලෙස පරීක්ෂා කරන ලෙසට පොලීසියට උපදෙස් ලබාදි ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 09 August 2021
රට ඉදිරියේ තියෙන්නේ “ඩෙල්ටා බෝම්බයක්’’ මෙරට ඉදිරියේ දැන් තිබෙන්නේ පුපුරා යෑමට ආසන්න භයංකාර ’’ඩෙල්ටා බෝම්බයක්’’ බවත් ජනතාව පරිස්සම්කාරී නොවූණහොත් එය කොයි මොහොතේ හෝ පුපුරා යා හැකි බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 09 August 2021
ස්ලිට් ආයතනය ගැන කෝප් විමර්ශන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (ස්ලිට් ආයතනය) රජයට තිබු අයිතිය අහිමි කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවයන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ පියවර ගන්නා ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) රජයට නිර්දේශ කර ඇත. 09 August 2021
‘‘දැඩි මතයෙන් ඉවත්ව යථාර්ථය තේරුම් ගන්න‘‘ ආර්ථිකය ශක්තිමත් විය යුතු ගමනේ ගිහින් මිනිසුන් මැරී වැටෙනවා නම් අපිට ආර්ථිකයත්, මිනිස්සුත් දෙකම නැතිවන බව රජය තේරුම් ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසීය. 09 August 2021
සෙල්ෆි ගන්න ගිය තරුණයා පාලමෙන් වැටී මරුට යාපනය තීවගම් මාර්ගයේ පන්නෙයි පාලම මතදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ ගත් තරුණයෙකු එම පාලමෙන් වැටී මියගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි. 09 August 2021
කොවිඩ් රෝගීන්ට නිවෙස්වල ප්‍රතිකාර අද සිට ඇරඹේ සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ගෙන ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය දිවයින පුරා අද (9) සිට ආරම්භ කෙරිණ. 09 August 2021
ගම්පහ පාසල් දරුවන්ට එන්නත් දෙන්න සූදානම් ගම්පහ දිස්ත්‍රික්කයෙහි වයස අවුරුදු 12 - 18 ත් අතර පාසල් දරුවන් සදහා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 09 August 2021
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1802ක් කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව අද (9) උදෑසන වනවිට 77,845 ඉහළ යද්දී පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1802 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි. 09 August 2021
පොලු මුගුරුවලින් පහරදි තිදරු පියා මරලා පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කරන ලදැයි සැක සිතිය හැකි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (9) අලුයම් කාලයේදී පිටිගල කරව්ව වෙල්යායේ දමා තිබියදී සොයාගත් බව පිටිගල පොලීසිය කියයි. 09 August 2021
ඔක්සිජන් පිට කෝවිඩ් රෝගීන් 593ක් රට පුරා රෝහල්වල ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් 593 දෙනෙකු දිවයින පුරා රෝහල්වල දැනට ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් 19 ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය . 09 August 2021
අද දවසේ කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (9) දිනයේදී විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 August 2021
ෆයිසර් එන්නත් ලක්ෂයක් කටුනායකට ශ්‍රී ලංකාව මිලට ගත්, ඇමෙරිකාවේ නිෂ්පාදිත ’’ ෆයිසර් ’’ එන්නත් තවත් මාත්‍රා තවත් ලක්ෂයක් පමණ කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 09 August 2021
නිරෝධායන නීති කැඩූ 130ක් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 130 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 09 August 2021
ගුවන් හමුදා ගබඩාවෙන් ඇමෝනියා ඉස්සූ ගුවන් හමුදාවේ සිව් දෙනෙක් දැලේ ගුවන් හමුදාවට අයත් කටුනායක පුපුරණ ද්‍රව්‍ය ගබඩාවෙන් ඇමෝනියා නයිට්රේට් නැමැති පුපුරන ද්‍රව්‍ය සොරා ගැනීම සම්බන්ධයෙන් ගුවන් හමුදා සැරයන්වරයකු,නාවික හමුදා සුළු නිලධාරියකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 09 August 2021
තෙවැනි මාත්‍රාවකට ජනපතිගෙන් උපදෙස් ජනතාවට තෙවැනි එන්නතක්(බූස්ටර්) අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 08 August 2021
කාබනික පොහොර දෙන්න පෙර පස පිරික්සයි මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර ගොවි ජනතාවට ලබා දීම සඳහා සිදු කරන පාංශු පරීක්ෂණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව සඳහන් කර සිටී. 08 August 2021
ආසාදිතයන් තවත් 726ක් වාර්තා වෙයි කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 726 දෙනකු අද (8) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 08 August 2021
කොරෝනා මරණ 94ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 94 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කර ඇත. 08 August 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026