හිටපු ජනපතිගේ පෙත්සමක් ඉවතට
පාස්කු ප්රහාරයෙන් මියගිය හා තුවාල ලැබුවන්ට හිටපු ජනාධිපති, හිටපු අගමැති ඇතුළු නිලධාරීන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් එම බෝම්බ ප්රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් පවරා ඇති නඩු නිශ්ප්රභ කොට තමන් එම නඩු වලින් නිදහස් කරන්නැයි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ අතිරේක දිසා විනිසරු චතුරිකා ද සිල්වා මහත්මිය ප්රතිෙක්ෂප කළාය.