ඉන්දීයාවෙන් ණයට සහල් මෙට්‍රික් ටොන් 50000 ක්
ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණය කර තිබෙි.
මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත වෙන් කර දීමට අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද (16) පැවැති සාකච්ඡාවකදී තීරණය විය.