(ඩයනා උදයංගනී)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස හා ජනතාවට සහන ලබා දෙන ලෙස ඉල්ලා බොරැල්ල කනත්ත වටරවුමේ සිට තවත් පා ගමනක් ආරම්භ වූ අතර, එයට ද කොළඹ නෙළුම් පොකුණ අසල දී පොලීසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල විය.
එම විරෝධතාකරුවන්, වෝර්ඩ් පෙදෙස, ලිප්ටන් වටරවුම ඔස්සේ නෙළුම් පොකුණ දෙසට ගමන් කිරීමේ දී මෙම ප්‍රහාරය එල්ල වූ අතර, මේ වන විට යළිත් බොරැල්ල දෙසට ගමන් කරමින් සිටිති.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය සහ සිවිල් සංවිධාන නියෝජිතයන් මෙයට සහභාගී වී සිටිති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අන්තරේ බොරැල්ලෙන් ඇරඹූ පා ගමනට නෙළුම් පොකුණ අසලදී කඳුළු ගෑස්