(ඩයනා උදයංගනී)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධය්ය හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සංවිධානය කළ උද්ඝෝෂණයක් මේ වන විට කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල පැවැත්වේ.
තුම්මුල්ල හන්දිය අසලින් පොලීසිය මාර්ග බාධක යොදා පිරිස ඉදිරියට ගමන් කිරීම වළක්වා ඇති අතර, එම ස්ථානයට ජල ප්‍රහාරක රථ ද කැඳවා තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට ද බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙය සංවිධානය කර ඇත.
මෙම විරෝධතාවය කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ කිරීමට මුලින් සැලසුම් කර තිබුණත් ඔවුන් එය ආරම්භ කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසලදීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අන්තරේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල විරෝධතාවක
මැක්ස් Friday, 18 November 2022 02:48 PM
තමන් දන්නා එකම දේ හෙවත් විරෝධතා පෑමට මෙම අන්තරේ නමැති ත්‍රාඩ සංවිධානයට ඉඩදිය යුතුයි....
sharm warnFriday, 18 November 2022 05:15 PM
කොහේද මේ ආණ්ඩුව බයයිනේ මේ කොල්ලො කෙල්ලෝ උද්ඝෝෂණය කරනවට... ගෙදර යන්න වෙයි කියලා.. පිනට ලැබුණු පුටුවනේ. මැරෙනකල් අල්ලගෙන ඉන්න එපැයි...
Lal Friday, 18 November 2022 05:06 PM
අන්තරේ... රටේ ශාපය...!
Mahasen Friday, 18 November 2022 09:47 PM
ඉගෙනුම පසෙකලා රැවුල්ලුන්ට කඩේ යන , අපේ බදු මුදල් අවභාවිත කරන උගතුන් යැයි කියාගන්නා සෙට් එක.