IMG-LOGO

සූදු පොළක් මෙහෙය වූ ප්‍රා මන්ත්‍රි මාට්ටු

(ප්‍රසන්න පත්මසිරි)

මැදගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රිවරයකු මෙහෙයවූ බව කියන මහා පරිමාණ  සුදු පොළක් වටලා මන්ත්‍රිවරයා සමග සැකකරුවන් අට දෙනකු මුදල් නෝට්ටු සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මැදගම බකිණිගහවෙළ වසා දමා තිබෙන ගරාජයක සැකකරුන් බීමත්ව මුදලට සුදු කීඩාවේ යෙදී සිටියදි පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙන බව පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් මැදගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයා ඇතුලු මොණරාගල,නක්කල,බුත්තල යන ප්‍රදේශ වල පදිංචි සැකකරුවන් ළග තිබී රුපියල් 40000ක මුදලක් සොයාගත් බව පොලිසිය කියයි.

සැකකාර මන්ත්‍රිවරයාගේ සුදු පොළේදි පරාජයට පත්වන පුද්ගලයන්ගේ වාහන ඇතුලු වටිනා දව්‍ය අඩු මිලට උකසට ගෙන තිබෙන බව කියන එම මන්ත්‍රිවරයා පිළිබද පරීක්ෂණ සිදු කරන බව පොලිසිය කියයි.

මෙම සුදු පොළට ඇතුලුවීමට රුපියල් ලක්ෂයක මුදලක්  තිබෙන බව මන්ත්‍රිවරයාට පෙන්විය යුතු අතර දිනකට ලක්ෂ පනහක් පමණ සුදු පිටියේ මුදල් සංසරණය වන බවත් එයින් විශාල කොමිස් මුදලක් මන්ත්‍රිවරයාට ලැබෙන බවට තොරතුරු ලැබුන බව පොලිසිය කියයි.



අදහස් (0)

සූදු පොළක් මෙහෙය වූ ප්‍රා මන්ත්‍රි මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site