IMG-LOGO

මෙරට සැබෑ උද්ධමනය සියයට 115යි - ස්ටීව් හැන්කේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය පිළිබඳ ඉදිරිපත් කර ඇති දත්ත වාර්තා සම්පූර්ණ ප්‍රබන්ධයක් බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා පවසයි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 66 ක් බව පැවසුවත් ශ්‍රී ලංකාවේ සැබෑ උද්ධමනය සියයට 115 ක් බව ස්ටීව් හැන්කේ මහතා පෙන්වා දෙයි.



අදහස් (12)

මෙරට සැබෑ උද්ධමනය සියයට 115යි - ස්ටීව් හැන්කේ

de silva Friday, 18 November 2022 04:35 PM

අපේ රටේ ඉන්නේ මොල 7 කපුටෝ...! 

:       7       165

Rasi Friday, 18 November 2022 04:36 PM

ධනුෂ්කට ඩොලර් 40000ක් යැව්වනේ... ඒ ඇති...!

:       4       97

kamal Hasantha Friday, 18 November 2022 05:49 PM

මෙයාට සජබෙන් කසිප්පු වඩියක් දීලාද කොහේද? මෙයා දන්නා ඉකොනොමික්ස්. මෙයා ජීවිතේට ලංකාවට ආපු එකෙක් නෙමේ... ඇමෙරිකාවේ ඉන්න ලොන්තපෝල් පැන්ෂන් ගිය, ට්‍රැක් පැනපු නට් කේස් එකක්. මෙයාව කවුරුහරි මාර්ග අංක 134 බස් එකකට දාන්න. පින් සිද්ධවෙයි.

:       78       21

pakeerSaturday, 19 November 2022 09:32 AM

ලංකාවට එන්න ඕනි නෑ ලංකාව ගැන කියන්න. දැන් ගූගල් මැපිස් තියෙන්නෙ. අපේ එවුන්ට ලංකාවේ පාරවල් කියන්න උන් ඇවිත් මෙහේ පාරවල් මැන්නද? උඹල වගේ මෝල් හරක් මේකේ ඉන්නකම් මේවා ගොඩදානවා බොරු.

:       1       5

kamalSaturday, 19 November 2022 12:01 PM

ජෝන් හොප්කින්ස් කියන්නේ කොහේ තියෙන තේ කඩයක්ද? මොවුන් මේ සල්ලිවලට උපාධි අරගෙන අපිට වැඩ පෙන්නන්න එනවා. අපේ කොල්ලෝ කොලම්බු එකෙන්, පේරා එකෙන් ගත්තු ඒවා තමයි නියම බඩු. දැක්කනේ මස් රාත්තල, මස් කිලෝ එක කරලා පෙන්නපු හැටි...

:       1       1

pakeerMonday, 21 November 2022 09:24 PM

කැම්පස් වලට නම් මම බනින්නේ නැහැ. ඉගෙන ගත්ත අයටත් මම බනින්නේ නැහැ. එත් ඒ අයගෙන් වැඩ ගන්න.

:       0       0

senaSaturday, 19 November 2022 12:42 PM

මේ මහත්තයෝ කරුණාකරලා කුස්සියට ගිහින් අහන්න මේ කාලකණ්ණි ආණ්ඩුව එන්න කළින් හාල් කිලෝව කිලෝව කීයද? දැන් කීයද කියලා ඊට පස්සේ දැන්මිල පහුගිය මිලෙන් බෙදන්න.. දැනගන්න පුළුවන් කී ගුණයකින් වැඩිවෙලාද කියලා...

:       0       2

ජගත් Friday, 18 November 2022 09:49 PM

හෑන්ක් උද්ධමනය මනින්නෙ වෙලඳ ද්‍රව්‍ය බාස්කට් එකේ මිල වැඩිවීම ඇසුරෙන් නෙමේ වෙනත් indirect ක්‍රමයකට. සැබැවින් මිනිසුන්ට දැනෙන උද්ධමන අගය මෙය නෙමේ.

:       0       2

ranjith Saturday, 19 November 2022 03:45 AM

මෙහේ හැමදේම හොඳට තියෙනවනේ. මන්ද පෝෂණයක් නෑ. උද්ධමනයක් නෑ. ඒ වුණාට මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නැතුව ඉන්නෙ.

:       0       1

LGPJ Saturday, 19 November 2022 07:06 AM

Sri Lankan masters are very efficient for creating such incorrect ct statistics .

:       0       1

sene Saturday, 19 November 2022 08:49 AM

මෝඩ උද්දච්චකම පාට කන්නාඩි පැත්තකින් තියා ඔබම ඇස් ඇරගෙන වටපිට බලන්න එත්කොට උද්දමනය ඔබටම වැටහේ දැනේව්.

:       0       2

Nuwan Saturday, 19 November 2022 08:56 AM

ගණන් හිලව් අපි දන්නේ නෑ දවස් දෙකකින් හරි හමන් කෑමක් නෑ. මෙදා පාර අපි ඡන්දෙ දෙන්නේ මාලිමවට.

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site