(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තිබෙන තත්ත්වයෙන් ගොඩ එන්න පාර්ලිමේන්තුව කල්පනාවෙන් කටයුතු නොකළොත් මහජන නියෝජිතයන්ට ආපහු පොඩි වාහන වල යන්න වේවි යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආර්ථිකය බෙදා ගන්නේ නැතිව දේශපාලනය බෙදාගෙන මේ ප්‍රශ්නය විසඳා ගන්නට බලමු යැයි කී අබෙිවර්ධන මහතා ප්‍රශ්නයෙන් පැනලා ගියොත් ඔක්කොටම ගුටි කන්න වන බව කී අබෙිවර්ධන මහතා ජාතික ආර්ථික ප්‍රතිපත්තියකට එකඟ වී බැන්නත් ගැහුවත් කමක් නැති බව පැවසීය.
2025 දෙසැම්බර් මස 18
135
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රශ්නෙන් පැනලා ගියොත් ගුටි කන්න වෙන්නේ ඔක්කොටම
Surathala Friday, 18 November 2022 12:17 PM
රට හදන්න නෙවෙයි... මෙයාලා පාර්ලිමේන්තු ගිහින් තියෙන්නේ..., ලොකු වාහනවල යන්න.
sharm warn Friday, 18 November 2022 01:43 PM
මේ තව කෙනෙක්... පිනට පාර්ලිමේන්තු ඇවිල්ලා ලොකු ටෝක් දෙනවා. මොනවා වුණත් මේ කියන කතාව දැක්කාම තේරෙන්නේ මෙයාටත් දැන් වතුර හැලියේ රස්නෙ දැනී දැනෙනවා කියලා... ඔහොම මරු කියව කියවා ඉන්නකෝ... මිනිස්සු ආයෙමත් ගෙවල්වලට එළවනකල්...!
ravin Friday, 18 November 2022 03:25 PM
කොහොමත් ඔය 225ටම තියෙන්නේ ගුටිකන මුහුණු...
de silva Friday, 18 November 2022 04:51 PM
පොඩි වාහන හරියන්නේ නැහැ.. යුද හමුදාවට තිබෙන ජාතියේ හොඳ බෆල් රථ කීපයක් ගෙන්වා ගන්න.