රත්මලාන දුම්රිය වැඩපොළ සොරුගෙන් බේරාගැනීමට ආරක්ෂක වැඩපිළිවෙළක්
කර්මාන්තශාලා 34කින් සමන්විත, රත්මලාන මහා දුම්රිය වැඩපොලේ යන්ත්‍ර සුත්‍ර, ඇතුළු දේපොළවලට සොරුන්ගෙන් එල්ල වී තර්ජනය පිළිබඳව අවධානය යොමුකර නව ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කිරීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කර තිබේ.