මාස පහේ දරුවා වඩාගෙන කුඩු බොන්න සල්ලි හොයලා මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් සොයා සිය මාස 5ක් වයසැති දරුවා වඩාගෙන පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ අසල සිඟමනේ යෙදී සිටි බව කියන 35 හැවිරිදි කාන්තාවක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය. 19 January 2023
කොළඹ සරසවි සිසුවා සිද්ධිය වමාරයි විශේෂ දෙයක් කථා කරන්න ඕන කියලා මම ඇයව තුරඟ තරඟ පිටියේ පිටියට රැගෙන ආවා. එහි දී “ඔයාව සප්‍රයිස් කරන්න ඕන කියලා” මම මගේ ම ලේන්සුවෙන් ඇගේ ඇස් බැඳ ගෙලට පිහියෙන් ඇන්නා යැයි කොළඹ තුරඟ තරඟ පිටියේ දී සිය පෙම්වතින බව කියන තරුණියගේ ගෙලට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වන සරසවි සිසුව පොලිසට ප්‍රකාශය ලබා දෙමින් ප්‍රකාශ කර ඇත. 18 January 2023
නැටුම් ගුරුවරියගෙන් අලුත් වන්නමක් ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක නැටුම් අංශය බාර ගුරුවරියක නැටුම් කණ්ඩායමේ සිසුවියන් ජර්මනියට යැවීමට බව පවසා මව්පියන්ගෙන් මුදල් ලබා ගත්තේ යැයි චෝදනාව මත අත් අඩංගුවට ගත් බව ගම්පහ පොලීසි සදහන් කරයි. 18 January 2023
එජාපය ගම්පහට ඇප බඳියි පළාත් පාලන මැතිවරණයෙහි ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සදහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම , එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) දහවල් සිදු කෙරිණි. 18 January 2023
ඉන්දියාවෙන් මෙරට ණය ගැන අයි.එම්.එෆ් එකට ලිපියක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා උපරිම සහාය ලබා දෙන බවත් ණය සහ මූල්‍ය සහන ලබා දෙමින් ණය තිරසරභාවය ශ්‍රී ලංකාවේ නැවත ඇතිකිරීම සඳහා සහාය ලබා දීමට ඉන්දියාව කැපවී සිටින බවත් ඉන්දීය රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් යොමු කරමින් තහවුරු කර ඇත. 18 January 2023
කළුතර විදුහලක මාරාන්තික නවක වදයක් අපොස උසස් පෙල හැදෑරීමට කළුතර ප්‍රධාන පිරිමි පාසලකට ඇතුල්වූ සිසුවකු අමානුෂික අන්දමින් නවක වදයට ලක්කර පහරදුන් බවට සැකපිට සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි. 18 January 2023
මැතිවරණය කල් දැම්මොත් පාරට බහිනවා ප්රජාතන්ත්රවාදයට වල කපන මැතිවරණ කල් දැමීමට උත්සාහ දරන ආණ්ඩුවේ ප්‍රෝඩාවට එරෙහිව ජනතාව සමඟ පෙරට එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (18 විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය. 18 January 2023
පෙරාදෙණිය සරසවි අසල උණුසුම් වේ ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් පේරාදෙණිය සරසවිය ඉදිරිපිට මහනුවර කොළඹ මාර්ගය හරස් කරමින් ආරම්භ කළ විරෝධය විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. 18 January 2023
සමූප ඡන්දෙන් ඇමති සනත්ට ඇපත් නෑ ආරච්චිකට්ටුව සමුපකාර ඡන්ද විමසීමට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අන්ත පරාජයකට පත් වී ඇත. 18 January 2023
සරසවි සිසුවිය මරූ සිසුවා මානසික වෛද්‍යවරයෙක් හමුවට කොළඹ තුරඟ තරග පිටිය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වු පෙම්වතියට පිහියෙන් ඇන ඝාතනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විශ්වවිද්‍යාල තරුණයා සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියම කළේය. 18 January 2023
උසස් පෙළ විභාගයට විශේෂ මධ්‍යස්ථාන 4 ක් අපොස උසස් පෙළ විභාගය (2022) වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන හතරක් ස්ථාපිත කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද (18) පැවසීය. 18 January 2023
ලොව වටා රැගෙන ගිය ලොකුම මැණික කටුනායකට කහවත්ත ප්‍රදේශයෙන් පසුගිය වසරේ පෙබරවාරි මස හමුවූ කිලෝග්‍රෑම් 510 කින් යුත් ‘නිල් ආරනූල් කොරන්ඩම් ස්පිටික’ වර්ගයේ ස්වාභාවික මැණික් පොකුර රටවල් ගණනාවකට ගෙන යෑමෙන් පසුව නැවත ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ. 18 January 2023
අල්ලස් නඩුවෙන් විත්තිකරු නිදහස් මෝටර් රථයකට නව ලියාපදිංචි සහතිකයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 02 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට රජයේ සේවකයකු නොවන පුද්ගලයකුට එරෙහිව පවරා තිබු නඩුවේ සාක්කි විභාගය අතරතුරදීම සිය චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා නියම කළේය. 18 January 2023
පුනරුත්ථාපන පනතට පක්ෂව 17යි. විපක්ෂව හයයි පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 17 කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සංශෝධන සහිතව සම්මතවිය. 18 January 2023
මැතිවරණ වියදම් නියාමන පනත හෙට විවාදයට මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පත හෙට (19) විවාදයට ගැනිමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (18) තීරණය කළේය 18 January 2023
බදුලු දුම්රිය නැට්ට නැතුව දුවයි කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේ සිට දුම්රිය ස්ථාන කීපයක් නියාමකයන් නොමැතිව ධාවනය කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා පැවසීය. 18 January 2023
පුංචි ඡන්දෙදී රාජපක්ෂලාගේ බලය හමාර කළ යුතුයි ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී දුෂිත රාජපක්ෂවරුන්ගේ බලය සියයට 10 දක්වා අඩුකිරීමට සියලු දේශපාලන පක්ෂ වගබලා ගතයුතු යැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 18 January 2023
’’පුනරුත්ථාපනය’’ හමුදාකරණය කරන්න හදනවා පුනරුත්ථාපන කාර්යාංශයක් පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් කළ ආකාරයෙන් පැහැදිලි වන්නේ හමුදාකරණය වූ පුනරුත්ථාපන ක්‍රියාවලියක් වගේ එකක් යැයි අවබෝධ වෙන බව ජාතික ජන ජනබලවේගයේ පත්කළ මන්ත්රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 18 January 2023
මැතිවරණ වියදම් පනත තවත් උප්පරවැට්ටියක් මැතිවරණ වියදම් නියාමන පනත පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ගෙන එන තවත් උප්පර වැට්ටියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා කොළඹදී පැවසීය. 18 January 2023
ආණ්ඩුවට දුන් කාලය අවසන් ජනවාර්ගික ගැටලූවට විසඳුම් අපෙක්ෂාවෙන් ජනාධිපතිවරයා හා දෙමළ දේශපාලන පක්ෂ අතර ආරම්භ කෙරුණු සාකච්ඡවලදි ඉදිරිපත් වුණු මුලික ඉල්ලීම් ඉටුකිරීමට ආණ්ඩුවට ලබාදුන් කාලය අවසන් වු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පැවසීය. 18 January 2023
විදුහල්පති සිසුවකුගේ මුහුණ සිපලා කෑගල්ල දැඩිගම විදුහලක විදුහල්පතිවරයකු දහවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුගේ මුහුණ සිප ගත් බවට එම සිසුවාගේ මව පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 18 January 2023
දූෂිත දේශපාලඥයන් පුනරුත්ථාපනය කළ යුතුයි තරුණයන් පුනරුත්ථාපනයට යැවීමට පෙර දූෂිත හොර දේශපාලඥයන් පුනරුත්ථාපනයට යැවිය යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 18 January 2023
කොටහේනේ වෙඩි තැබීමක් කොටහේන 6 වෙනි පටුමගේ දී සුඛෝපභෝගී මෝටර් රථයක සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කොටහේන පොලිසිය කියයි. 18 January 2023
මැතිවරණ වියදම් පනත වහා සම්මත කරන්න මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත වහා සම්මත කර ගන්නැයි ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 18 January 2023
හෙලිකොප්ටර් අනතුරින් යුක්රේන ඇමති මරුට යුක්රේනයේ කීව් අගනුවරට නුදුරින් පිහිටි බ්‍රොවාරි නමැති නගරයේ පෙර පාසලක් සහ මහල් නිවාස ගොඩනැගිල්ලක් අසලට හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී පුපුරා ගිනි ගත්තේය. 18 January 2023
ලක්ෂ 10ට පී.සී අමාරුවේ යාපනයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන යාපනය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 18 January 2023
පුනරුත්ථාපන පනතේ ආණ්ඩුවේ උවමනාව පැහැදිලියි දේශපාලන දැඩි මතධාරීන් පුනරුත්ථාපනය කළ යුතු බව ආණ්ඩුවේ උවමනාව යැයි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 January 2023
පුනරුත්ථාපන පනත ගේන්නේ අරගලකරුවන් එල්ලන්න නොවේ පුනරුත්ථාපන කාර්යාංශයක් පිහිටුවීම සඳහා පනත ඉදිරිපත් කළේ අරගලකරුවන් හෝ විරුද්ධවාදීන් එල්ලන්න නොවේ යැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 January 2023
’’ෆොන්ටෙරා’’ ආණ්ඩුවට කිරි දෙයි ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ හා සම්බන්ධ වෙමින් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම, ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන අඩු ආදායම් ලාභී පවුල් වෙත බෙදා හැරීම සඳහා කිරිපිටි ඇසුරුම් 69,102 ක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇත. 18 January 2023
හාල්මැස්සො පස්සේ යනකොට ජාවාරම්කාරයෝ පැන ගන්නවා හාල්මැස්සො පස්සේ ගිහිල්ලා උසාවි පුරවන විට ජාවාරම්කාරයෝ බේරිලා යනවා යැයි විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 January 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026