(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
කොළඹ නෙළුම් කුලුන, ශ්‍රී ලංකා ටෙලිකොම්, නෝර්ත් සී, ත්‍රිපෝෂ සමාගම, ජාතික ලුණු සමාගම, සිමෙන්ති සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් අදාල ගැසට් නිවෙිදනය මගින් මුදල් අමාත්‍යංශය යටතට පත්කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා කරලා ගානකට දෙන්න වෙන්න ඇති
ඇයි මේවා බලා ගන්න හොඳ කවුරුවත් ඇත්තෙම නැද්ද?
එහනම් ළඟදීම මේ ආයතන සේල් දාවි.
මේවා අරගෙන මොනවා කරන්නද? නිකන් වැඩගොඩ ගහගන්නවා විතරයි.