
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සහ දැනට පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙහි දී සාකච්ඡා පැවැත්වුණු බව ජනාධිපති කාර්යාලය කියයි.
කෙන්ජි ඔකමුරා මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව මොනවාහරි විකුණන්න තියෙනවා කියලා එන්න කියන්න ඇති...
කොහෙත්ම රටේ ජනතාවට වැදගත් වෙන දෙයක් නම් වෙන්න බැහැ...
කියන්නේ නම් අරවා මේවා කතා කළා කියලා.පස්සේ තමයි ඇත්ත එළිවෙන්නේ .ඒ කාලේ සෝල්හයිම් එක්කලා කතා කරලා කිවුවෙත් ඔය ටිකම තමයි.අන්තිමේ ඉන්දියාවට ලංකාව අල්ලේ නටවන්න දීලා තමයි නැවතුනේ